☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන![]()
හම්මෝ රෝස නoගිත් ආව නේද? 3වෙනි ගමනට සාදරයෙන් පිළිගන්නව.
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන![]()
ජේමිස්බන්ඩා007;17547649 said:අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට
හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා මෙන්න මේ ටික...බොරුවට ටැග්ස් පොස්ට් නොකර චැටක් විතරක් දාමු කියලා....කවුරුත් නැත්නම් ත්‍රෙඩ් එකේ ටැග්ස් පොස්ට් කරන්න එපා...හිනා වේවි ත්‍රෙඩ් ඒක කියවන්න පුළුවන් විදිහට තියාගමු...
එහෙනම් ජයවේවා!!!!!
මන් හොද කෙල්ල හා නැද්ද
චමලි මගෙ අයියො!
කාගේද අනේ මන්....

ඒ මම නිසා නෙවි... උඹල නාන්නේ නැහැනේ... මම නම් ගිය සතියෙත් නෑවා....
ආකිමිඩිස් වගේ දිව්ව කියල ආරoචි, ඉතින් කෙල්ලො බයවෙන්නෙ නැද්ද බන්
ජේමිස්බන්ඩා007;17547649 said:අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට

චමලි මගෙ අයියො!
කාගේද අනේ මන්....