1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මම දන්නවා කලින්ම... දන්නා එකෙක් ඉන්නවද බලන්න දැම්මේ... උඹ නම් දන්නවා වගේ... අනිත් එවුන් දන්නේ නැතිව ඇති.... හිතලමය් මම වරද්දල දැම්මේ...:P:P:P
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔක්සිජන් කියන්නේ H2O ... ඒත් මේ දාල තියෙන්නේ HO2
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මම හිතුවේ දැන් දාපුවා බලල වෙන මොනවා හරි කරන ගමන් ඉන්නේ කියල.....:confused::confused:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මොකෝ බං මේ අපි දෙන්නට HO2 කියල දාල තියෙන්නේ.... හරියට නොනයි මහත්තයයි වගේනේ....
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ko ban KPZ... kohe gihinda :P
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    නොදන්නා දේවල් ඉගෙන ගන්නවා..... යාළුවො සෙට් වෙනවා.... අමුතු ඩයල් හම්බ වෙනවා...... අපිට කරන්න පුළුවන් විදියට වචනයෙන් හරි උදවුවක් දෙනවා..... ලංකාවේ වෙන කොහෙද මේ වගේ ෆන් එකක් ගන්න පුළුවන් වෙන...... එකම දේ ඉතිං රෙප් කපන එවුන් නිසා එපා වෙනවා වෙලාවකට.
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වටිනාම දේ තමයි මිනිස්සු තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.... ඔයා එක වැරද්දක් අත හැරියා.... දැන් තියෙන්නේ නිවැරදි මාර්ගය හොයාගෙන, අනාගතේ හදාගන්න එක...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මම කොහේ කියල යන්නද.... මේ ගෙදර ඇවිල්ල ඉන්නේ.... අරු ලඟදි බඳින්න ඉන්න නිසා ඌ ෆෝම් කරනවා... එක එක මේල් යවනවා... රිප්ලයි නැත්තේ ඌ ඒවා බල බල ඉන්නේ.....:P:P
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අදත් බොනවා නේද...... හිර කරගන්නේ නැතිව බිල වරෙන්..
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අදත් කවුරු හරි බලෙන් පෙවුව කියාවි.
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    thawa thiyenawa... hitpan me ewana gaman inne
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒ මොකෝ වාහේ
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ත්‍රෙඩ් එක දාපු ටොමා හොයාගන්න වත් නැත...:D:D
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හොට්ටයියා
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔවු බං. දෑවැද්දට අන් තට්ටුවක් හම්බ වෙන්නේ ඇත්තේ ඒ කොල්ලට...:P:P
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    නංගිට කන්න ආසයි කිවුව වෙරළු.... ඒවා හොයන්න ගිහින් පරක්කු වෙලා ආවේ.... වොස්‌ දාල එහෙම ආවේ.... එකයි එන්න පරක්කු උනේ.... නංගි කිවුවේ මල්ලිගේ වයිෆ්.... එයා ඩබල් වෙලා.:P:P

    No contents