1. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    ජිවිතේ අපිට හම්බ වෙන ප්‍රශ්න ගත්තොතින්, ඒවා මේ වගේ අමාරු නැහැ.... ඔයාලට මේවා පාඩමකට ගත්තොතින් ඒවට මුහුණ දෙන්න බය වෙන්න ඕන නැහැ...
  2. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මටත් පෙර පිනකට පිස්සු නොහැදී හිටියේ...:)
  3. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    කළුයි, මහතායි... ගොඩක් දෙනෙක් ආශ්‍රය කරන්නේ බඳින්න නෙවිනේ.... ඒ බව මෙයාල වගේ මෝඩ ගෑනු දන්නේ නැහැ.... අන්න ඒ නිසයි එයාල හැමදාම වලේ ඉන්නේ...
  4. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    බඳින්න කලින් කට්ටිය කියන දේවල් අහල මම හිනා උනා... මට ප්‍රශ්න ආවොතින් කනට ගහල ගෑනි හදා ගන්නවා කියල මම හිතුවේ.... ඒ වගේම හදන්න බැරි උනොතින් මරල දානවා කියලත් හිතුවා.... ඒත් ඒ දෙකම මට කරන්න බැරි උනේ, එයා ආදරේ මගේ හිතට කා වද්දල තිබුන නිසා..... නැත්නම් මේ කතාව කියන්න අද මම මෙතන නෑ... ප්‍රශ්න වලට මුහුණ...
  5. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මොනවා කරන්නද ඉතිං.... වෙන කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් අපි දුක වින්ද කියල හිත හදන ඉන්නවා දැන්...
  6. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    අපේ දුර්වලකම් එයාල අඳුර ගන්න නිසා තමයි අපිට වේදනාව වැඩි.... මටත් තිබුන එහෙම කරන්න... ඒත් අර අහිංසක දරුවට තාත්ත ළඟ නැති උනත්, අම්ම වෙස කමේ ගියත්, අම්ම කියන කෙනා නමට හරි ඉන්නවනේ.... මම ඒකිව මරුවනම් දරුවට මොකද වෙන්නේ.... මමත් කිහිප වතාවක් එහෙම හිතිලා තනියම විදෙවුව....... ජිවිතේ හැම දේම වෙන්නේ අපිට...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔන්න ලබු ගෙඩියා ගෙන් දැවැන්ත හතරේ පහරක්....
  8. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නේ කඳුළු හංගගෙන මචෝ.... මම මේක දැම්මේ වෙන කෙනෙක් අමාරුවේ වැටෙන එක වලක්වගන්න ඕන නිසා.. මම වැටුන වලේ හැඟීම් නිසා වත්, ආශාවන් නිසා වත් වැටෙන එක වලක්වගන්න ඕන නිසා..

    No contents