ඉස්සර කාලේ දේශපාලණයට ආවේ හොද උගත්තු, විශ්ය විද්‍යාල මට්ටමයේ අධ්‍යාපනික දැනුමක් තිබිච්ච අය මේ නමුත් දැන් පාර්ලිමේන්තුවේ භාගෙට භාගයක් ඉන්නේ කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පාතාලේ ලොක්කෝ, නළු නිළියෝ, වගේ එවුන් ටිකක් මුන්ට පුලුවන්ද රටක් හදන්න. රටක් හැදීම කෙසේ වෙත්ත මේ එන හැම එකාම කරන්නේ උන්ගේ පවුල, යාළු...