දැන් බටහිර ජාතිකයනුත් බුදු දහම උගන්වනවා තමන්ගේ රටවල class දාලා මිනිස්සුන්ට, බටහිර ඕන තරම් පන්සල් තියෙනවා, ඒවාට මිනිස්සු ඉන්නවා. මොකද බෞද්ධාගම ගැලපෙනවා නවීන විද්‍යාවට ගොඩක්ම.
මේ මනුෂ්‍යාගේ බලන්න නාසි video එක ගැන ඒකේ කියලා තියෙන හැටියට නාසින් දැනුම ලබාගෙන තියෙන්නේ
channeling කියලා method එකකින්...