අපායේ දොරටුව(The Door to Hell)
අපායේ දොරටුව(The Door to Hell)
අපායේ දොරටුව(“The Door to Hell”) නමින් ව්‍යවහාර වන ප්‍රදේශය පිහිටියේ ටර්ක්මෙනිස්ථානයේ(Turkmenistan) Darvaz නම් කුඩා නගරයේය. 1971 වර්ෂයේ දී එරට භූ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකල භූ කැණීමක දී, ස්වාභාවික ගෑස් වලින් පිරුණු ගුහාවක්...