අපායේ දොරටුව(The Door to Hell)

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපායේ දොරටුව(The Door to Hell)

    අපායේ දොරටුව(The Door to Hell)
    අපායේ දොරටුව(“The Door to Hell”) නමින් ව්‍යවහාර වන ප්‍රදේශය පිහිටියේ ටර්ක්මෙනිස්ථානයේ(Turkmenistan) Darvaz නම් කුඩා නගරයේය. 1971 වර්ෂයේ දී එරට භූ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකල භූ කැණීමක දී, ස්වාභාවික ගෑස් වලින් පිරුණු ගුහාවක් මෙම ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී. පසුව කැණීම් කටයුතු නිසාවෙන් විශාල කුහරයක් ලෙස එය නිර්මාණය විය. එම කුහරයේ විශ්කම්භය මීටර් 70 ක් පමණ වේ. කුහරය පුරා ගෑස් පිරී තිබූ හෙයින් කිසිවකු ඒ කරා යෑමට ඉදිරිපත් වූයේ නැත. එබැවින් එම කුහරය තුල පිරි වායුව දල්වනු ලැබීය. එදා දල්වනු ලැබූ එම ගෑස් පිරි කුහරය මේ දක්වා කිසිදු ආකාරයේ නැවතීමකින් තොරව තාමත් දැල්වෙමින් පවතී. මේ දක්වා දැවී ගිය ගෑස් ප්‍රමාණය මෙතෙකැයි ගනන් බලා නොමැත.

    28077865.jpg


    92398670.jpg


    74121599.jpg


    96796932.jpg


    20145738.jpg


    84549472.jpg


    36749390.jpg


    25666811.jpg


    පහත වීඩියෝ දසුන්ද නරඹන්න:):)





    වීඩියෝ දසුන් නොපෙනේ නම්
    පළමු වීඩියෝව
    දෙවන වීඩියෝව

    :):)

    විකිපීඩියා;)


    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දොරටුව ගාව ඉන්නෙ ඇයි එන්න ඇතුලට. අපි ඔබ සාදරයෙන් පිළිගනිමු.

    එල විස්තරය.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Wow.
    never heard of it
    nice share machan
    good post
    තෑන්ක්ස් මචං:)

    videos nam penne ne
    ලින්ක්ස් ෆලෝ කරපං;)

    Wow mara siddiya thamai...
    හ්ම් ඒක තමයි, මාර සිද්ධිය:):)

    wow.. amazing place.
    good post.. thnx for sharing bro :)
    ස්තූතියි දිල්:):)

    දොරටුව ගාව ඉන්නෙ ඇයි එන්න ඇතුලට. අපි ඔබ සාදරයෙන් පිළිගනිමු.

    එල විස්තරය.
    අනිවා අනිවා අපි එනවා;);)
    තෑන්ක්ස් මචං:)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    man daapu apaya mathakada?
    තෑන්ක්ස් බං, නැතුය නැතුව හොදට මතකයි;)

    macahn Video eka hariyata daanna me thread eka balann

    http://www.elakiri.com/forum/showthread.php?t=782314
    මම හරියට දැම්ම මචං, මොකක් හරි අවුලක් උනා. එනිවේ තෑන්ක්ස් ඇගේන්;);)

    marai nea yalu.. ada danne./. thanks yalu
    එල එල:D

    එලම තමා මචො..පට්ට වැඩක්..
    තෑන්ක්ස් මචං:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕක ඇතුලට බැහැලා බලන්න ආසාවක් ආවා....
    බැහැල බලපං, අපායෙ යන්නැතුවම අපායෙ ගියපු එක්ස්පීරියන්ස් එක ගන්න පුලුවන්:D;)