මේ සෙට් එකේ අන්තිමට තියනව වගේම කැන්ගරූ කෙනෙක් (හැබැයි ඒක හදල තිබුනෙ මලකඩ කාපු පරන ස්පෙයා පාර්ට්ස් වලින්, ඒත් ඒකෙත් අමුතුම ගතියක් තිබුනා , කොල්ලුපිටියෙ ආර්ට් ගැලරි එකේ මාසයක් විතර ෂෝ එකට තියල තිබුන... දහ දොලොස් පාරක් විතර ඒක දිහා බල බල ගියා.. ඒත් ෆොටෝ එකක් ගන්න අමතක උනානෙ... ෂිහ් අපරාදෙ...