Touch typing ඉගෙනගන්න කැමතිද..???
මෙන්න ඒකට හොඳම ටූල් එකක්...
**[අර කී බෝඩ් එක දිහා බලන්නැතුව ස්ක්‍රීන් එක විතරක් බලාගෙන ටයිප් කරන්නෙ, අන්න ඒක තමයි touch typing...:P:P:P]
මේක නෙට් එකේ ඕන තරම් තියනවා, හැබැයි ට්‍රයල් වර්ෂන්.. ක්‍රැක් එකක් හොයා ගන්න ටිකක් අමාරුයි. ට්‍රයල් වර්ෂන් වල ඇක්ටිව් වෙලා...