කොළඹ කොරෝනා අධි අවදානම් තත්වයක් ප‍්‍රකාශ කෙරේ..
November 18, 2020 at 12:02 am | lanka C news
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මේ වන විට කොරෝනා අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
එහි ප්‍රධාන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති...