මචංලා...
බ්‍රේක් පෑඩ් දැම්මා අලුතෙන් ඉස්සරහා. ඔයිල් tank එකේ max level එකට අඩුවෙන් ඔයිල් level එක තියෙන්නේ. අඩුව පුරවන්ට අලුත් ඔයිල් දැම්මට අව්ලක් නෑද්ද....?
Coolent tank එකේ අඩුව පුරාවන්ට coolent ම දාන්ටද.... නැත්නම් බැටරි වතුර දැම්මට අව්ලක් නෑද්ද...