Break oil & Coolent

eksudda

Well-known member
  • May 25, 2017
    4,653
    2,687
    113
    මචංලා...
    බ්‍රේක් පෑඩ් දැම්මා අලුතෙන් ඉස්සරහා. ඔයිල් tank එකේ max level එකට අඩුවෙන් ඔයිල් level එක තියෙන්නේ. අඩුව පුරවන්ට අලුත් ඔයිල් දැම්මට අව්ලක් නෑද්ද....?
    Coolent tank එකේ අඩුව පුරාවන්ට coolent ම දාන්ටද.... නැත්නම් බැටරි වතුර දැම්මට අව්ලක් නෑද්ද...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,249
    4,716
    113
    Mind Palace
    oil wala colour eka hodai nam oil adu pirewwata kamak naa(dot 3 dot 4 patalaganna epa kalin dala thibba ekama danna nathnam flush karanna) awl wage nam flush karanna
    coolant nam loku case ekak naa mama hithanne eth anith ayage uththarath balala karanna api air cooling bosa
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,943
    2
    47,772
    113
    *Brake Fluid
    *Coolant

    දැම්මෙ DOT 3 නම් DOT 3 ම දාන්න DOT 4 නම් ඒකම දාන්න අළුත් වුණාට අවුලක් නෑ

    කූලන්ට් තියෙනවනං කූලන්ට් දාන එක හොඳයි නැත්නම් distilled water දාන්න
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    4,653
    2,687
    113
    *Brake Fluid
    *Coolant

    දැම්මෙ DOT 3 නම් DOT 3 ම දාන්න DOT 4 නම් ඒකම දාන්න අළුත් වුණාට අවුලක් නෑ

    කූලන්ට් තියෙනවනං කූලන්ට් දාන එක හොඳයි නැත්නම් distilled water දාන්න
    Thanks machnla...😍😍
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,251
    12,233
    113
    127.0.0.1:8080/Kandy
    *Brake Fluid
    *Coolant

    දැම්මෙ DOT 3 නම් DOT 3 ම දාන්න DOT 4 නම් ඒකම දාන්න අළුත් වුණාට අවුලක් නෑ

    කූලන්ට් තියෙනවනං කූලන්ට් දාන එක හොඳයි නැත්නම් distilled water දාන්න
    Aiye brake oil wenuwata coolant danna berida?