1. කෑප්ටන් Jack Sparrow

    I am New to elakiri....

    :yes::yes::yes::yes: welcome :rolleyes:;)
  2. කෑප්ටන් Jack Sparrow

    අතිත නාගැනිම සහ වර්තමානයේ Y2K ඉල්ලන් නෑම

    පට්ට ගලේ.... මු ඉල්ලන් කන්න උපන් හපන් එකෙක්..... මොනවා උනත් ඉතින් පවු..... කාගේ හරි දරුවෙක්නේ....
  3. කෑප්ටන් Jack Sparrow

    මුන්ගෙ අම්මලට....

    මෝඩ සුද්දෝ හිතන් ඉන්නේ උන් පොරවල් කියල.... හුන් ගොකන්නෝ .....
  4. කෑප්ටන් Jack Sparrow

    Hote Hot

    password ??
  5. කෑප්ටන් Jack Sparrow

    ****මේක බලලවත් හැදියල්ලා.....

    කෙටියෙන් ම කිව්වොත් පරාර්ථකාමී වෙන්න .... +5 rep
  6. කෑප්ටන් Jack Sparrow

    Phone need..

    5630 ekak tiyenawa.... keeyakatada uba hoyanne ?
  7. කෑප්ටන් Jack Sparrow

    ~ප්‍රථම හාදුව~

    තම අපි තනිකඩ පොඩි කොල්ලෝ....
  8. කෑප්ටන් Jack Sparrow

    කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි

    සත්ත්ව කරුණාවක් තියෙනවා නම් සත්තු මරන්න කතාකරන්න බෑ නේ .... මුන් කොහොමත් මිත්‍යාදෘෂ්ටිකයෝ....
  9. කෑප්ටන් Jack Sparrow

    EarthQuake : Sumathra

    මීට වැඩිය ලොකු පසු කම්පනයක් අවොත් නම් තමයි.... පසු කම්පන නොවේවා!!
  10. කෑප්ටන් Jack Sparrow

    nokia 4n wala talk time check karanne kohomada?

    life timer macn talk time balanna Call LOG ekata yanna wei
  11. කෑප්ටන් Jack Sparrow

    Study in Germany

    nikan nam dena ekak na.... scholership ekak illala balanna....
  12. කෑප්ටන් Jack Sparrow

    IT Question!

    මචං ආසාවක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ.... කවුරු හරි උබට උදව්කරයි.... ඔන්න මගෙන් bump එකක්....
  13. කෑප්ටන් Jack Sparrow

    හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

    කෙල්ලෝ කියන ජාතිය සෙල්ලම් බඩු කියල හිතාගෙන සමහරු අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන එක නම් කාලකන්නි වැඩක්....
  14. කෑප්ටන් Jack Sparrow

    Science Vs Buddhism

    උබල ගැන ඇත්තටම දුකයි මචං.... උබල ඇත්ත නැත්ත හරියට තේරුම් ගන්න ඔලුව පාවිච්චි කරන්නේ නෑ.....

    No contents