1. කෑප්ටන් Jack Sparrow

    Science Vs Buddhism

    මචං කවදාවත් විද්‍යාවෙන් මැවුම් වාදය පිළිගන්න ගියෙත් නෑ.... යන්නෙත් නෑ.... පරිනාමන වාදය සත්ය බවට සාක්ෂි තියෙනවා.... ඔය මිත්යා දෘෂ්ටියෙන් දැන් වත් මිදියන්....
  2. කෑප්ටන් Jack Sparrow

    මි‍ට‍ ක‍ලි‍න්‍ එ‍ල‍කි‍රි‍ එ‍ක‍ට‍ ය‍න්න‍

    tika dawasak EK maintain nisa thred balanna widihak tibbe na.... e nisa wenna ati....
  3. කෑප්ටන් Jack Sparrow

    I bought a new pulsar 135LS

    Congratz machn....
  4. කෑප්ටන් Jack Sparrow

    Help Ekka Oneeeeeeeeeeeeeeeeeeeee

    Moviemaker.... >>>> XP,Vista,7 use karanawa nam tikak professional vidihata one nam Ulide Video Studio 10 wage ekak baganin macn....
  5. කෑප්ටන් Jack Sparrow

    .::: Gamani(ගාමණී) :::.

    thankz macn.... ehenam aniwa balanna one.... rep++
  6. කෑප්ටන් Jack Sparrow

    Science Vs Buddhism

    :yes::yes::yes::yes:
  7. කෑප්ටන් Jack Sparrow

    Science Vs Buddhism

    විද්‍යාවේ අද සත්‍යයි කියල ඔප්පුකරන එක හෙට වෙන එකෙක් අසත්‍යයි කියල ඔප්පු කරනවා.... උබලගේ ආගමේ හැටියට දෙයියෝ මැවුවනම් පරිනාමන වාදය බොරුනේ..... පවු බන් උබල....:P:P:P:P
  8. කෑප්ටන් Jack Sparrow

    JAVA help

    B U M P
  9. කෑප්ටන් Jack Sparrow

    .::: Gamani(ගාමණී) :::.

    මචං මේකේ අර ඉස්සර 'ඩ්ශුම්.. ඩ්ශුම්..'වගේ ගොන් පාට් සටන් නෑ නේ .... ඒ වගේම ගස් වටේ දුවන ගොන් සින්දු එහෙමත් නැද්ද ? ඒවා නැත්නම් බලන්න ගියාට පාඩු නෑ.... මොකද සල්ලි දීල ගොන්පාට් බලන්න බෑ බන්....
  10. කෑප්ටන් Jack Sparrow

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    උබ ඔය එන පොට නම් හොද නෑ යාළුවා.... උබ මුස්ලිම් එකෙක් වගේ තමයි.... පන්සලකට ගිහින් ඔය ප්‍රශ්න අහපන් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ....
  11. කෑප්ටන් Jack Sparrow

    මචන්ලා උදව්වක් ඕනා

    doenetes.lk thamai danna tharamin
  12. කෑප්ටන් Jack Sparrow

    ක්‍රිකට්-පිටුව

    Leg Before Wicket කඩුල්ල මුවා කොලා
  13. කෑප්ටන් Jack Sparrow

    ක්‍රිකට්-පිටුව

    මමත් ඔයවගේ තමයි.... ඉස්සර කැමැති නෑ....... ටෙස්ට් මැච් එකක් දවස් 5 ම එකදිගට බැලුවොත් ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.... :D
  14. කෑප්ටන් Jack Sparrow

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    මෙච්චර ලස්සන දහමක් තේරුම් ගන්නත් පින් කරන්න ඕනේ.... මේ වගේ හම්බ සක්කිලි ඇත්තටම පවු.... මුන්ගේ ඔලුවල ගූ තියෙන්නේ.... :( :(
  15. කෑප්ටන් Jack Sparrow

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    දැන් ඔය කියනවා ඔය MS DOS නෙමෙයි කියල.... උබ කිව්ව පලියට මට එක විස්වාස කරන්න බෑ.... සාදක ඇතිව කිව්වොත් නම් පුළුවන්.... අන්න ඒ වගේ තමයි බෞද්ද දර්ශනේ.... හැම දෙයක්ම සාධක ඇතිව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.. ඒවා තම තමුන්ගේ බුද්ධි ගෝචර බව අනුව පිළිගන්න එක නැති එක තීරණය වෙනවා....
  16. කෑප්ටන් Jack Sparrow

    අහල පහළින් කෙල්ලෙක් සෙට් කරගන්න.....

    ඕව කරාට කමක් නෑ.... වැඩේ ගොඩක් දුරදිග ගෙනිහින් අත ඇරියොත් ඒවා හෙනගහන අපරාද බන්....
  17. කෑප්ටන් Jack Sparrow

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    යකෝ දැන් මම උබට කිව්ව සිංහල තේරුනේ නැද්ද.... මෝහනය නැතුව ඔප්පු කරන්න පුළුවන් ක්‍රම ගැන මෝහනය කියන්නේ පුනුරුප්පත්තිය ගැන විද්‍යාවෙන් ඔප්පු කරන්න ඉදිරිපත් කරපු සංකල්පය..... උබට ඕනේ එක දෙයකම එල්ලෙගෙන ඉන්න....
  18. කෑප්ටන් Jack Sparrow

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    මෙන්න මේකයි මාත් කිව්වේ ....... ඔයවගේ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු පන්සලක ස්වාමීන් වහන්සේ නමක ගෙන් ඇහුව නම් මීටත් වඩා සරලව දැනගත්තහැකි.... මට පේන හැටියට උබත් MS DOS වගේ එකෙක්. නැත්නම් උගේ ම fake එකක්. නැත්නම් ඇයි උබ උබේ අගාම කියන්නේ නැත්තේ.... (අපි අනිත් ආගම් වලට ගරහන්නේ නෑ)

    No contents