1. khjinesh

    සතියේ_සුපිරිම_චිත්තරපටි එකතුව......

    කත්ත තිරුවලේ සෙක පුලවෙයි
  2. khjinesh

    වීරසිංහ

    ආයෝජනය කරන්න ඇත්නම් අනේ දුප්පත් අපිටත් මේ වගේ තැනක ආයෝජනය කරන්න ඇත්නම් ........... එක බිංදුවක් අහක දාන්නෙ නෑ. සත්තයි.
  3. khjinesh

    අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන..

    ඔහොම වැඩක් පුලුවන් කියල දැනගෙන හිටියට කරන්නෙ කොහොමද කියල හරියට දැනගත්තෙ අදයි. ඔන්න මගෙන් Rep+
  4. khjinesh

    පුලුවන්ද ?

    ජෝක් නෙවෙයි බං අඩේ ජෝක් නෙවෙයි බං. සිරාවට ම පිහියක්. මං ගත්තෙ හග්ගල මල්වත්ත ගාවින්. ඔය විදියමයි පොඩ්ඩක් පොඩියි.
  5. khjinesh

    rep power

    Congratulations Bro Rep+
  6. khjinesh

    පුලුවන්ද ?

    අඩේ මං ගාවත් ඔය වගේ එකක් තියනවනෙ. ඔච්චර ලොකු නෑ ටිකක් පොඩියි.
  7. khjinesh

    Patta Film ekak.

    ‘‘ධර්ම යුද්ධය’’
  8. khjinesh

    දෙකත් ගෙවිල....

    සුබ පැතුම් ආයි දෙකක් නෑ මේං මගෙනුත් සුබ පැතුම් දෙක ගැලවිලා යන්න.
  9. khjinesh

    මරු වැඩේ මට වුණේ...

    කමින් සූන් බේබි ‘‘අක්කගේ ෆොටෝ එකක් නැතුව හරියට ම කියන්න බෑ’’ කියන කමෙන්ට් එක කමින් සූන් බේබි.
  10. khjinesh

    පියුමි

    මං දැකලත් නෑ කෑගහන්න එබපා බං, එහෙම එකක් මං දැකලත් නෑ .
  11. khjinesh

    පියුමි

    විළි ලැජ්ජාවේ බෑ. ෂිහ් යකෝ එ්ක දැකපු නැති උණුත් ඉන්නවනේ, මේ මං වගේ විළි ලැජ්ජාවේ බෑ.
  12. khjinesh

    Dinithi Walgamage

    චෙප් ........ කෑවනේ ආතල් එක.
  13. khjinesh

    ---Ankita Sharma---

    හ්හති වගේහ් හ්හහ්.......ප්..........පා පහළටහ් පහළටහ් ඇවිල්ලහ් හ්හති වගේහ් ...........
  14. khjinesh

    🍋 Mathumathi Pathmanathan

    ජාතිවාදය ඇවිස්සෙයිද?
  15. khjinesh

    කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබත&

    ඔය වගේ දේවල් ඕනතරම් තියනව බං කතා කරනවනම් ඔය වගේ දේවල් ඕනතරම් තියනව බං. එ්ත් කතාකළොත් අපි තමයි වැරදි. දැං සමහර හාමුදුරුවරු කියන බණ අහල බලපංකො. නිරාමිස සුවය කෙසේවෙතත් හිනාවෙලා ෆන් එකක් ගන්නනම් මරු.
  16. khjinesh

    රේප් පවර් එක වැඩි වෙලා...

    Congratulations Bro Rep+
  17. khjinesh

    REP power 13+ wela

    Congratulations bro Rep+

    No contents