සිංදුවක් හොයාගන්න ඕනි.
මචංලා සිංදුවක් හොයාගන්න ඕනි.
ටී.එම්. ජයරත්නගේ ‘‘මුලූ ලොවම නැති උණත් එක ම හදවතක්’’ දැං උඹල කියයි ඕකනම් හැම තැනම තියෙන්නෙ යකෝ සර්ච් කරල ගනිං කියල. නමුත් මචංල මම හොයන සිංදුව ආවේ ටී.එම්. ගෙ නව රිද්ම කියන කැසට් පීස් එකේ. ඒකේ් සමහර පීස්වල (ඒ කිවුවෙ හැම පීස් එකකම නෑ මොකක් ද...