2015 ජනවාරි 08 වෙනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 5,768,090 ලැබුනා. එම ඡන්දහිමි නාම ලේඛණයම භාවිතා කරමින් ඉන් මාස 7කට පසුව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් සන්ධානය හිමි කර ගත්තේ ඡන්ද 4,732,669 ක් පමණයි.
එනම් ඡන්ද 1,035,391 ක්; ඡන්ද මිලියනයක් මහින්දට අහිමි වෙද්දී...