JVP_සමග_සිටිසැමට ස්තුතියි

Vidane.Jr

Active member
  • May 4, 2015
    303
    78
    28
    :yes::yes:

    JVP එක දිහා JVP නොවෙන මිනිස්සුන්ගේ අවදානය දිනාගත්තේ අනුරකුමාර දිසානායක විසින්.. JVP කිව්වම සමාජයේ එක්තරා කොනකට කොටුවෙලා තිබ්බ පක්ෂයක් මේ තරම් හරි මිනිස්සු අතරට ගෙනිච්චේ අනුරකුමාර දිසානායකගේ නායකත්වය ඇතුලේ.. .
    අනුර කුමාරගේ පඩත්තල කට නිසා නෙමේ බන් විමලේ නිසයි මිනිස්සු උන් දිහා බලන්න ගත්තේ.ඒක පිලිගනින් උඹලා විමලේට කොච්චර බැන්නත් උගේ කතා නිසා තමයි ජෙප්පෝ ගමට ගියේ මුලින්.අනුර පක්ෂේ කනවා රනිල්ගේ *ම්බ ලෙව කකා රැට රෑට :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනුර කුමාරගේ පඩත්තල කට නිසා නෙමේ බන් විමලේ නිසයි මිනිස්සු උන් දිහා බලන්න ගත්තේ.ඒක පිලිගනින් උඹලා විමලේට කොච්චර බැන්නත් උගේ කතා නිසා තමයි ජෙප්පෝ ගමට ගියේ මුලින්.අනුර පක්ෂේ කනවා රනිල්ගේ *ම්බ ලෙව කකා රැට රෑට :lol:

    RCyVDh.gif

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනුර කුමාරගේ පඩත්තල කට නිසා නෙමේ බන් විමලේ නිසයි මිනිස්සු උන් දිහා බලන්න ගත්තේ.ඒක පිලිගනින් උඹලා විමලේට කොච්චර බැන්නත් උගේ කතා නිසා තමයි ජෙප්පෝ ගමට ගියේ මුලින්.අනුර පක්ෂේ කනවා රනිල්ගේ *ම්බ ලෙව කකා රැට රෑට :lol:

    හා බං !
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mata danena ekanam pakshayee bimmattama gana saheemakata pathwenna ba. issaraha ina porawal tika witharai ka gahanne. hoda dewana pelak hada ganna ona.

    anika tamai ape parana minissu JVP eka tama dakinne mini marana pakshayak ganata daala. eka waradi. dan eyala deshapalanaya karanne. hodama de taruna parapurata katha karana eka. e wagema shisha sanwidana meeta wada active karanna ona.

    anik hamadetama wadaa ma chandra kamayama digatama innawanam JVP eyalage prathi patthi wenas karanna wewi. marketing walata meeta wada thanak denna wewi. habai mepaara godak taruna ayage pibideemak tibba. eka hoda deyak
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Anurage view 1 hari.mama ne kiyanne ne. uu me chanda dekedima kisima pakshekata mukku gahanne nethiwa hitapu eka hari.katahari hithenna puluwan uu deshapalana washayen matured nathi dicision 1k gaththa kiyala.eth uu ganipu decition 1 JVP anagatheta hodai. eth machan minissu kochchara JVP 1ta kemathi unath, anurata kemathi unath, (godakma parana aya) JVP 1ta chande denna bayay.Paramparagatha UNP karaya loweth JVP 1ta denne ne.hodatama mahinda epa unu SLFP karayek thamay dunnath denne.aluth tharuna chanda nam wetuna. eth e tika, ara pawl pitin wetena UNP/SLFP ekka herenna madi machan.. onna okai thaththwe.
    JVP 1 කාටවත් මුක්කු ගහන්න හොද නෑ අනුර ගේ තීරණේ 100%ක් හරි.. මිනිස්සු තාම එතනට ඇවිත් නෑ . එකයි ප්‍රශ්නේ.එත් ටිකෙන් ටික හරි මිනිස්සු එතනට යනවා.මේ සැරේ ගීත,මුතුහෙට්ටි, ලා පලිම්න්ට් යැව්වට , තව චන්ද 2/3 වගේ තිබ්බම ඔය ගතිය ගොඩක්ම අඩුවෙලා,මිනිස්සු ප්‍රතිපත්ති,බුධ්ධිමත්කම,අවංක කම,අනුව හිතල බලල චන්දෙ දෙන්න පුරුදුවෙනවා.ඉස්සරට වඩා දැන් ඒ ගතිය ටිකක් දුරට අඩුවෙලා කියන එක මට වගේම උබලටත් දැනෙනවා ඇති.ජ්ව්ප් එක යන පර හරි.එකේ තර්කයක් නෑ. එත් කගහලම හරියන්නේ නෑ. විදේශ ප්‍රතිපත්ති,විදේශ සම්බන්ධතා වගේ දේවල් මෙයාලට තියෙනවා කියලත්, අලුත් රටට සෙතක් වෙන project වගේ අලුත් සංකල්ප මෙයාල ලග තියෙනවා කියලත්, වැඩක් කරන්න පුළුවන්, දුන්නොත් කරලා පෙන්නනවා කියන දේ මිනිස්සුන්ට දැනෙන්න අරින්න ඕන.

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පැටියා;18837167 said:
    සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ එකෙක් :(

    ඔහොම කිව්වට විතරක් මදි...උන්ට චන්දෙ දෙන්නත් ඕනෙ.... :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔහොම කිව්වට විතරක් මදි...උන්ට චන්දෙ දෙන්නත් ඕනෙ.... :dull:

    ඔක්කොම අනිත් උන් දෙයි කියල බලාගෙන ඉදල .. :angry::angry:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මගේ අදහස නම් මේ පාර උනේ මහින්ද ගෙන්නන්න කට්ටියක් හදද්දි කට්ටියක් ඒකට විරුද්දව චන්දෙ දුන්නා. ඒකයි JVP අයට කෙල උනේ. පුද්ගලිකව මාත් UNP දැම්ම ඒකට ඒ හේතුව උඩ. ඒ ඇරෙන්න කොහොමත් වයසක පරම්පරාව හිතන්නෙ පක්ශ දේශපාලනෙ ගැන තමා (වැරදියට හිතාගන්න එපා වැඩිහිටියන්ට බැන්නා කියලා :oo:).

    JVP එකට රට දෙන්න බයනම් මේ පාර ප්‍රාදෙශීය සබා 10ක් වත් අඩුගානෙ දීලා වැඩ හොඳද බලමු. ජනතාවට ලංවෙන්න හොඳම තැන තමා ඒ. එහෙම හොඳ නම් පලාත් සබා සහ ඊලග 2020 පාර්ලිමන්ට් එකෙන් අඩුගානෙ ප්‍රධාන විපක්ශෙ කරමු. මාත් මීලග හැම චන්දෙකදිම JVP එකට කතිරෙ ගහනවා.

    පට්ට දුකයි බන් හඳුනෙත්තිට උන දේට. :(:(:(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    :yes: good thinking
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මෙක ප්‍රධාන පක්ශ දෙක අතර තරගයක්..එ නිසා ගොඩක් අයගෙ තෙරිම නිල් හො කොල..මම දුන්නේ කොල පාටට..ඔතන මහින්ද තරග කලේ නැත්තන් මම අනිවා දෙන්නේ JVP එකට..UNP සහ JVP ඉල්ලුවනන් මම දෙන්නේ JVP එකට..කරන්න දෙයක් නැ දුක තමා..:sorry::sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2015 ජනවාරි 08 වෙනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 5,768,090 ලැබුනා. එම ඡන්දහිමි නාම ලේඛණයම භාවිතා කරමින් ඉන් මාස 7කට පසුව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් සන්ධානය හිමි කර ගත්තේ ඡන්ද 4,732,669 ක් පමණයි.
    එනම් ඡන්ද 1,035,391 ක්; ඡන්ද මිලියනයක් මහින්දට අහිමි වෙද්දී මෛත්‍රී ජනාධිපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ප්‍රමාණය නොවෙනස්ව පවතිනවා.
    එජාපයටත් නොලැබුනු මේ ඡන්ද ප්‍රමාණය ජවිපෙට නොලැබුනේ ඇයි?
    ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ දී හෝ මාධ්‍ය සාකච්ඡාවලදී මහින්දගේ ආණ්ඩුවේ දූෂණය වංචා සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිබඳව දැඩිව විවේචනය කළා. එම විවේචන සමස්ථ අදහස් දැක්වීමෙන් 5%ක් පමණ වුනත් දිනපතා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කළේ එම කොටස පමණයි.
    ජවිපෙ දේශපාලනය යනු මහින්දව විවේචනය කිරීම යැයි සමාජය සිිතෙන තරම් මේ සැලසුම් සහගත මාධ්‍ය භාවිතාව ඉහල ගියා. විද්‍යුත් මාධ්‍යට අවශ්‍ය වූයේ කෙසේ හෝ මහින්දට එරෙහි මතය ශක්තිමත් කිරීම පමණයි.
    මෙයින් සමාජය තුල මහින්ද භීතිකාවක් ඇති වූ අතර ජවිපෙ නිසා මෛත්‍රීට ඡන්දය දුන් කොටසක් තමන්ගේ එජාප විරෝධය පවා නොසලකා එජාපයට ඡන්දය ප්‍රකාශ කළා.
    එජාපයට අවසන් පළාත්සභා මැතිවරණයේ දී ලැබූ ඡන්ද සීමාව ඉක්මවා මිලියන 2.3ක් පමණ හිමි වෙන්නේ ඒ නිසා.
    එජාපයට ඡන්දය දීමට අකමැති තවත් කොටසක් සිටියා. ඔවුන් තම ඡන්දය ප්‍රකාශ නොකර ගෙදර නැවතුනේ ජවිපෙ එජාපයේම වල්ගයක් යැයි ජවිපෙ හැර ගිය සෝමවංශ සහ පෙරටුගාමීන් ගෙන ගිය ප්‍රචාරය නිසායි.
    සෝමවංශ පක්ෂයට එරෙහිව කළ අදහස් දැක්වීම්වලට ජවිපෙ දැඩි ප්‍රතිචාරයක් දැක්වූවා නම් ඔහු විසින් පැවසූ ජවිපෙ එජාපයේ වල්ගයක් කියන මතය බිඳ දැමීමේ හැකියාව තිබුනා. ජවිපෙ ඒ තත්වයට නොගියේ හිටපු නායකයාව විවේචනය කිරීම සදාචාරාත්මක නොවන නිසා වෙන්න ඇති. ප්‍රායෝගිකව ලංකා දේශපාලන තලයේ දී සාධාරණ සමාජයක් සෑදීමේ ඉලක්කයට යා හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජවිපෙ වෙද්දී පෙරටුගාමි සමාජවාදී පෙරමුණ සහ සෝමවංශ අමරසිංහ මහතා විසින් ජවිපෙට එරෙහිව පදනමක් නැතිව කළ පහරදීමෙන් ජවිපෙට ලැබීමට තිබූ ඡන්ද ලක්ෂ 8ක් පමණ අහිමි වුනා.
    එම දෙපාර්ශවය විසින් වක්‍රව ජවිපෙ දුර්වලකරමින් එජාපය ශක්තිමත් කළා. ජවිපෙ එජාපයේ වල්ගයක් යැයි පැවසූ ඔවුන් සැබවින්ම එජාපයට ජන්ද එකතු කර දුන්නා කිව්වොත් නිවැරදියි.
    ජවිපෙ එජාපයේ වල්ගයක් යැයි බංකොලොත් දේශපාලකයින් ගෙන ගිය මතය තහවුරු වෙන ආකාරයට හරීන් සහ රංජන් වැන්නන්ද ජවිපෙ එජාපය විවේචනය කරද්දීත් ජවිපෙ අගය කරමින් කතා කළා. ප්‍රතිඵලය එම මතය සමාජයේ තහවුරු වීමයි. සැබවින්ම පෙසපෙ සහ සෝමවංශ මහතා අත යටින් උදවු කළේ රෙජිම් චේන්ජ් එකකට කිව්වොත් නිවැරදියි.
    බුකිය තුල එජාප හිතවාදීන් විසින් ජවිපෙ යනු රතු අලියෙකු යැයි පැවසුවේ ඇයි දැයි ඔවුන්ගේ ගැටයට හසුවී සිටින සමහරුන්ට දැන් අවබෝධ වේවි.
    ජවිපෙට බලාපොරොත්තු වූ ආසන සාඛ්‍යාව නොලැබීම පිළිබඳව වැඩියෙන්ම සතුටු වෙන පාර්ශව අතර පෙසපෙ ඉදිරියෙන් සිටිනවා. සාධාරණ සමාජයක් සෑදිමේ අරමුණෙන් දේශපාලනය කරනු ලබන ප්‍රායෝගික තලයේදී සාර්ථක එකම ව්‍යාපාරයේ කකුලෙන් ඇද සතුටු විය හැකි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටිනවා නම් ඒ අයගේ සාධාරණ සමාජ මතය ප්‍රශ්නකාරීයි.
    මේ අතර ජවිපෙ යනු එජාපයේ වල්ගයක් යැයි පැවසූ මතය නිසා ජවිපෙට ලැබෙන්න තිබෙන ඡන්ද අහිමි වෙනවා දුටු එජාපයට හිතවාදීන් ඒ මතයෙන් ජනතාවගේ මොළ සෝදා හැරීමට නිතර නිතර ඒ ප්‍රකාශය සමාජගත කිරීමත් දකින්නට ලැබුනා. ඔවුන් දුටුවා ජවිපෙ ශක්තිමත් වීම නිසා එජාපයේ දූෂණ චෝදනා ලත් පුද්ගලයින් පවා නීතිය ඉදිරියේ වරදකරුවන් වී දඬුවමට ලක්විය හැකි බව. ඔවුන් සෝමවංශගේ ප්‍රකාශ උලුප්පා දක්වමින් තම පාර්ශවය ඉදිරියේ ඇති අනතුර වෙනුවෙන් මත දැක්වීම නිසාත් ජවිපෙට ලැබෙන්න තිබූ ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වුනා.
    එජාපයේ අතීතය පාවිච්චිකර එජාපයට ඇදී යන ඡන්ද වැලැක්වීමේ හැකියාව ජවිපෙට තිබුනත් ස්වයං වාර්නයක් පවත්වාගෙන යාම නිසාත් ජවිපෙට හිමිවීමට තිබූ ඡන්ද අහිමි වුනා.
    ජවිපෙ 2010ට සාපේක්ෂව 100%ක වර්ධනයක් සහිතව ඉදිරියට පැමිණ තිබෙනවා. එසේම ලංකාවේ තුන්වන දේශපාලන බලවේගය ජවිපෙ බව සනාථ වී තිබෙනවා.
    ජවිපෙ පරාජයක් ලැබුවේ නැහැ.
    ජවිපෙ ජයග්‍රහනයක් ලැබුවා නම් එය ජනතාවගේ ජයක් වෙනවා සේම පරාජයක් ලැබුවා නම් එය ජනතාවගේ පරාජයක් වෙනවා.
    එසේම ජනතා අපේක්ෂාවලට අනුකූලව රට මෙන්ම ජනතා අයිතීන් සුරැකීමට ඉදිරියට පැමිණෙන්නේ මන්ත්‍රීවරුන් 225ක් අතරින් 6 දෙනෙකු පමණක් බව නොබෝ දිනකින්ම මුලු රටටම වටහා ගන්නවා නියතයි..!