මෙන්න මේ CEO මැඩම්ගේ job වේකන්සි එක බැලුවද?
කව්ද බන් මේ...මෙහෙම ටොක්සික් ගෑ#ණු ළඟ වැඩට යන්නේ
මහ පාර් හිගා කෑවත් මෙහෙම මොංගල් අම්මණ්ඩිලාට වහල්කම් කරන්න යන්න එපා.
වයස අවුරුදු 18- 35 අතර සාමාන්‍ය පෙළ හා උසස්පෙළ සමත්, ඉංග්රී හා ගණිතය අනිවාරයෙන් සමත් නිතරම නිවාඩු දෙන්නත් බැරි සතියට ඉරිදා විතරක්...