මෙන්න මේ CEO මැඩම්ගේ job වේකන්සි එක බැලුවද?

wiki

Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle


    මෙන්න මේ CEO මැඩම්ගේ job වේකන්සි එක බැලුවද?

    කව්ද බන් මේ...මෙහෙම ටොක්සික් ගෑ#ණු ළඟ වැඩට යන්නේ
    මහ පාර් හිගා කෑවත් මෙහෙම මොංගල් අම්මණ්ඩිලාට වහල්කම් කරන්න යන්න එපා.

    වයස අවුරුදු 18- 35 අතර සාමාන්‍ය පෙළ හා උසස්පෙළ සමත්, ඉංග්‍රී හා ගණිතය අනිවාරයෙන් සමත් නිතරම නිවාඩු දෙන්නත් බැරි සතියට ඉරිදා විතරක් නිවාඩු, එයාගේ නීතියට අවනත වෙන්නත් වෙන වහලෙක් වගේ ඉන්නත් ඕන පට්ට රස්සාවක් හැබැයි රස්සාව ඕඩර් පැක් කරලා කුරියර් එකට දාන එක.

    ඔය සුදුදු කම් ටික තියාගෙන මේ වගේ මරි මෝ#ල් මො#ඩ ගැ#ණියෙක් ළග වහලෙක් වගේ වැඩ කරන්න කෙල්ලොන්ට පිස්සු හැදිලා තියෙන්න ඕන
    මොකක් හරි එකකින් මුණ ටිකක් පෙන්න ගත්තම ෆේස්බුක් එකට ෆලෝව්ර්ස්ලා ටිකක් ආවාම ඒවට ලයික් ටිකක් අවාම මේ වගේ මෝඩ අම්මණ්ඩිලාට අන් කුට්ටමක් එනවා.

    එහෙම ෆෝම් වෙලා තමයි මේ දොඩවන්නේ. ඔක්කොමත් හරි එයා තෝර ගන්න සුදුසුකම් තියෙන කෙනා නොමිලේ එයා ඉදිරිපිට දවසක් වැඩ කරන්නත් ඕනලු.අප්#පගේ නීති බන් මේවා.

    අදමයි මෙහෙම recruitments ඉගන ගත්තෙ.. අංගලක්ෂන බලලා තමයි තීරන ගන්නෙ.. කොහෙන්ද බම් මේවා හොයා ගන්නෙ?

    මේ ඔක්කොම තියෙන එක්කෙනෙක් ගියා කියමුකෝ ..එයාට අවම සනීපාරක්ෂක පහසුකම් තියන washroom එකක්වත් දෙන්න පුළුවන් ද දන් නෑ මේ නෝනට?
    බුදු අම්මෝ..campus වල professors ලවත් මෙහෙම ලොකුකමේ නටන්නෙ නෑ නෙ .මේක බලන්නකො වැඩේ..දවසට එක ගානේ අලුතෙන් අරන් වැඩ බලනවා කියලා free වැඩ ටික කරගත්තා නම් CEO madam ගොඩ
    මුල අමතක කරන ගොඩක් අය ඔය සාම්පලේ තමා

    මේ#කි මේ ඉල්ලන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට කවුරුහරි ද බං.
    නැත්නම් ලෝක බැංකුවේ ලොක්කියෙක්ද?
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,240
    2,943
    113
    පයිය පොඩි උනා නම් කතා කරද්දි ලොකු වෙන නහයෙ හිල් දෙකටත් මාරුවෙන් මාරුවට බස්සලා බඩු යවන්න තිබ්බා හුස්ම හිර වෙන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මෙයා නම් ගොඩක් බිසි කෙනෙක් වගේ, සෑහෙන්න තදින් වැඩ කරනවා කියන්නේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    කිරියෙ දාන බහුතරයක් Video පේන්නෙ මෙහෙම

    Video unavailable
    This video may no longer exist, or you don't have permission to view it.
    Learn more
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle
    අයින් කරලා දැන්

    post eka penna dapan ponnayo. ekavath karaganna bari ponnayekda uba
    ඔන්න දාලා තියෙන්නෙ
    ------ Post added on Aug 29, 2026 at 1:18 PM

    ලංකාවෙ උන්ගෙ මරු ලොජික් තියෙන්නෙ.

    මරු හැබැයි 😹😹
    🙂🙂
    ------ Post added on Aug 29, 2026 at 1:19 PM

    Bump
    ------ Post added on Aug 29, 2026 at 1:41 PM

    Bump
    ------ Post added on Aug 29, 2026 at 3:15 PM

    කිරියෙ දාන බහුතරයක් Video පේන්නෙ මෙහෙම

    Video unavailable
    This video may no longer exist, or you don't have permission to view it.
    Learn more
    🙂
    ------ Post added on Aug 29, 2026 at 3:16 PM