1. mahesh1297

    nissan teana වලට වෙච්ච දේ

    CL7 Euro R එකක් තියෙනවා... දෙන්නද දෙන්නද?? :cool: :cool: :cool: Crown Athlete එකක් ඕනි.. 2010/2011 වගේ... හොයලා දීපන්...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    රත්තරන්ගේ අවධානය පිණිසයි... 0d5jWOsXUZM
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දොස්තරලා, ඉංජිනේරුවෝ, ගුරුවරු බිලියන ගානක් රටට අහිමි වෙලා ති නෙහ් ඔය කාර් එක ඇතුලේ... :lol: :lol: :lol: :lol: :lol:
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    FR9ymum8LTI දැන් ලැස්ති වෙයල්ලා මල ගෙදර යන්න... :( :( :(
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි ගංවතුරට.... :angry: :angry: :angry:
  6. mahesh1297

    මගේ Kwid එක

    Civic EK3 ගෑවිලා තිබ්බ හින්දා ආවේ... :P :P වැඩක් නෑ... :P :P ඕක හරියන්නේ නෑ... QR20DD එකත් එක්ක මුකුත් කරන්න බෑ..Direct Injection කෙහෙල්මල හින්දා..QR20DD එක අයින් කරලා SR20VE එකක් තියන්න ඕනි.. අන්න එතකොට ගැලපෙනවා... :P:P 6 Speed Manual කරලා ගමු.. තව Primera එකට ආපු AZEV Alloy සෙට් එකක් දාන්න...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    DfbJXr9W82s :love: :love: :love: :love: මේ වීඩියෝ එක බලද්දී මට හිතුන දේවල් උබලටත් හිතෙයිද දන්නේ නෑ... Cutting Edge Engineering From BMW.... A loud, brutal, V12 in a whisper-quiet Rolls Royce . . . .That Smoothness. . . . :love: :love: :love: 0.43 ඉඳන් බලපන්. . . ඇතුලේ ඉන්න එකා Red Line එකටම...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දැකලා නැති උන්ට... :P :P :P :P DIlCxj3-LhU
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එවුවා රහස්... Honda CB (CD) KTM (CCC) EXC වරහන් ඇතුලේ තියෙන්නේ රෝම අංක වෙන්න පුළුවන්...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Steel Wool (Grade : Super Fine-0000#) පැකට් එකක් ගනින් Super Market එකෙන්... රු.300ක් වගේ වෙයි... වින්ඩ් ස්ක්‍රීන් එකේ මුල්ලක් ස්ටීල් වූල් වලින් අතුල්ලලා බලපන් හීරෙනවද කියල... අවුලක් නැත්තන් හෙමිට වින්ඩ් ස්ක්‍රීන් එක තුවාල කර ගන්නේ නැතුව වින්ඩ් ස්ක්‍රීන් එකේ ඇතුලයි, පිටයි දෙකම මැදලා පොලිෂ් කර...
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :no: :no: :no: ඒක කරගෙන යනවා බන්..ජනවාරි මාසේ ඉවර කරගන්න පුළුවන් වෙයි... තව එකක් ගෙනාවා... මේ පාර Inline 4... තව එකක් On the Way... ඒක Single Cylinder 72 mm x 72 mm Square Engine එකක්... :P:P:P:P
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Renault 5 Maxi Turbo 1985 1.5L, 4 Cylinder Turbocharged engine with 360hp Power & 421Nm Torque :shocked::shocked::shocked:
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Golden Age of Rallying....:love::love::love: Group B :love: :love: :love: :love: :love:
  14. mahesh1297

    Brake Pad ගන්න කලින්...

    FG වෙන්න බෑ... EF වෙන්න පුළුවන්... FG තියෙන්නේ ටිකක් ලක්ෂරි ටයිප් වාහන වල...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    වැරදිලා වගේ ත්‍රෙඩ් එකක් දැම්ම බොලව්...
  16. mahesh1297

    Brake Pad ගන්න කලින්...

    :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: සබාවෙන් අවසරයි.... මා මෙතනට පැමිණියේ බ්‍රේක් පෑඩ් ගැන එහෙන් මෙහෙන් ටිකක් කියා ශේප් වීමටයි. 1. බ්‍රේක් පෑඩ් කියන්නේ මොනාද කියල හඳුන්වල දෙන්න ඕනි නෑනේ.. දන්නේ නැත්තන් වහාම මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. 2. Brake System එකක තියෙන මුලික සිද්ධාන්ත...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපෝ... ඒක නම් මෙලෝ රහක් නැති වාහනයක්... අපේ කොල්ලෙක්ගේ තාත්තා ගාව තිබ්බ එකක්... තෙල් කරන්නෙත් නෑ... එන්ජිම ලොකු උනාට පිකප් එකකුත් නෑ... පාර්ට්ස් ගිනි ගණන්... යන යන තැන යට වදිනවා... මගේ එක තරන්වත් කඳු අදින්නේ නෑ... ගියර් බොක්ස් එකත් ලෙඩ දෙනවාලු කාලයක් යද්දී... පාර්ක් කරන්න ගියාම අක්කරයක් ඉඩ...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Love the way how people tries to compare their hybrid Prius, Aqua, Fit with the Holy Trinity of Hyper Cars . . . . :lol::lol::lol:

    No contents