අද කස්ටමර් කෙනෙක් ටීවී චැනල් එකකින් එහෙමත් ගෙන්නලා පට්ට චාටර් එකක් දුන්න . . .
ඔන්න උගේ Complain . . .
Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)
Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා...