1. mahesh1297

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාලෙට පැද්දෙන්න ළමායි . . . . .
  2. mahesh1297

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇල්පා ටු ඩෙල්ටා . . . ඇල්පා ටු ඩෙල්ටා . . . Authenticate before entering the net. ඕවර් . . . ඕවර් . .
  3. mahesh1297

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇල්පා ටු ඩෙල්ටා . . . ඇල්පා ටු ඩෙල්ටා . . . ඇහෙනවද?? තුන්දෙනාගේ කේස් එකක් කිව්වේ?? :oo::oo: ඕවර්. . . .
  4. mahesh1297

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාලෙට පැද්දෙන්න ළමායි . . . . .
  5. mahesh1297

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :angry::angry::angry: මන් වැනි අනාථයෙක් තවත් මේ ලෝකයේ නැත.. One & Only Mahesh1297 :angry::angry::angry:
  6. mahesh1297

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :eek::eek::eek: දිටිමි දිටිමි . . . ඒ ගැන කතා කරලා වැඩක් නැති නිසා Reply කරේ නෑ . . .
  7. mahesh1297

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැන්දී . . . .ඔයා . . .:shocked::shocked::shocked:
  8. mahesh1297

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න කලින්ම ඉල්ලුව . . . 1. Hey Brother - AVICII 2. Teriyaan Tu Jaane ඔය දෙක නොදී රේඩියෝ එක ඉවර කරොත් බල ගන්නම් .. :frown::frown::frown: අද එන අනිත් රික්වෙස්ට් ප්‍රමාණය අනුව මේවා වෙලාව තිබ්බොත් ඕනි .. :yes::yes: 1. Love Runs Out - One Republic 2. Sudu Andumin - Jaya Sri 3. Didi - Cheb Khaled
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පාස්වර්ඩ් එකක් . . . :yes: :yes: :yes:
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මම අද කෝල් එකක් ගත්තා . . . බොහොම අමාරුවෙන් කතා කලේ . . . කතා කළා කිව්වට ඉක්මනට කියපන්, නැන්දා දැක්කොත් . . . " කියනකොටම කට් උනා . . . :sorry::sorry:
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    GAMING වසන්තයක ආරම්භය . . . . :love: :love: :love: Starting with Assassins Creed Syndicate & Call Of Duty : Black Ops 3 දැන් ඇවිත් ඕක පරණයි, Radeon කරන්ට් එක බොනවා, කියලා එහෙම මගේ අහිංසක හිත තලා පෙලා දමන්න එහෙම එපාය. :P:P
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    වසරේ හොඳම විහිලුවට හිමි සම්මානය සඳහා බඩා මාමිගේ මෙම රිප්ලයි එක මම යෝජනා කරනවා . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    WL92Ob2Wh7s 7kx67NnuSd0 :P:P:P:P:P
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    WRX ... :lol::lol::lol::lol: මේ දවස් වල උදේට කෑමට Pulsar, FZ . . . දවල්ට XR, Tracker . . . රෑ කෑමට ගන්නේ WRX, WRR . . F එකක් ගනින් යකු ... හැබැයි ඉතින් අතට ගත්ත ගමන් අමනුස්ස මෝඩ් ඔන් වෙනවා ඕවගේ . . .
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝ අර තියෙන්නේ Isuzu පිස්ටන් සෙට් එකක් නෙ . . . ඩීසල් පම්ප් වගේකුත් තියෙනවා . . . Propeller Shafts වගේකුත් තීනව . . . මේක නම් Heavy Vehicle කෑලි කරන ප්ලේස් එකක් . . . ෂුවර් . . .
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    YZ අරන් කන්නද බන් . . . පාරේ දුවන්න බෑනෙ . . . KTM එකත් වැඩි පාරේ දුවන්න . . . YZ, CRF ඇති තරම් තියෙනවා . . . Enduro තමා ඕනි . . . WRF Steel Frame - 5.50 (2005) WRF Alloy Frame - 7.50 (2008, As I Remember) 2014 WRF එකට 12.50 ඕනිලු . . .

    No contents