78. රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය (Rangiri Dambulla International Stadium)
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයකු වුනු තිලංග සුමතිපාල මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් අයිතිහාසික දඹුල්ල රජ මහා විහාරයට අයිති අක්කර 60 ක භූමියක 2000 දී පිහිටුවන ලද්දක්. මෙහි කිසිම ටෙස්ට් තරඟයක් නොපැවති අතර ප්‍රථම...