මේ ලගදි දැක්ක ඇස් පේන්නෙ නැති කොල්ලෙක් පොලේ එළවලු විකුනනව..
බඩු කිරනකොට තරාදිය පේන්නෙ නෑ කොච්චරක් කිරුවද කියල අහල හොයාගන්නෙ එන කෙනාගෙන්.. ඒව දැක්කම උබට මොනාද හිතෙන්නෙ ?
ලෝකෙ හැම එකාටම මානසික ප්‍රශ්න තියනව එහෙම නැති එකෙක් නෑ..
මොනවත් නැත්තම් ocd හරි තියනව.. ඕව ප්‍රශ්නද බන් ?