1. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    කව්ද බන් මේ.. හරිම ෂොයි..
  2. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    මානසිකව වැටුන.. december රේඩි වෙන්න.. අවොර්ඩ් එක දෙන්න.. ෆුල් ඔර්ගනයිස්ඩ් ට්‍රිප..
  3. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    නෑ ගහල එලෙව්ව අහන්න ගිහින්..
  4. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    රිදුනා.. :rofl::rofl:
  5. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    නියමෙට program එක කාලා තරිදු ලොක්කා.. :love::love::love::love:
  6. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    request කරන ඒව නෙවේ යකෝ විධායක බලය අනිසි ලෙස භාවිතා කරනව ඌ ඒ.. ඕකට කොටන්න ඕන තට්ටෙට :growl::growl:
  7. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    බැදපිය විගහට.. උපරිම වේදනා විදිනව බලාගෙන අපිට සතුටු වෙන්න :rofl:
  8. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    මේ උබ බැන්දද බන්.. :rofl:
  9. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :growl: අතවර කරනව කොටලා
  10. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    කොටනව අක්කිට :angry:
  11. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    ඔය hancok තට්ටයට මන්න පාරක් දෙන්නෙ නැතුව තව awards දුන්නෙ ඇයි..
  12. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    බඩේ වතුර සීන් එකක් කියල කිව්වෙ වයිෆ් නම්.. ඔපරේෂන් එකක් කරල.. කතා කරන්න බෑ බන් පොරට මම කෝල් කරා වයිෆ් කතා කලේ.. pm එකක් දාන්නම්.. :(
  13. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    https://www.elakiri.com/forum/member.php?u=35153 අපේ sasliit ලොක්කටත් හදිස්සියෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව.. ලොක්කට ඉක්මන්සුව.. පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..
  14. sachith19920726

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    දැන් කට්ට කනවට උබට සම්මානයක් නැද්ද ? උබටනෙ බං ලොකුම සම්මානෙ දෙන්න ඕන.. :D

    No contents