එ්කිට මෝල් අමාරුව :yes:
O/L වත් කරලා නැද්ද කොහෙදෝ :baffled:
එ්කිගේ තාත්තා කොල්ලෝ කාරයෙක්
අපේ office එක ලඟ ඉන්නෙ
ඉස්සර මාර කරදරෙ ඕකිගෙන්. අපි වගේ අහිංසක කොල්ලන්ට පාරෙ බැහැල යන්න නෑ.
මේ ලඟදී කවුද කෙල්ලෙක් සෙට් වෙලා. දැන්නම් එ් යකා ඔයිල් මාරු කරන නිසාද කොහෙදෝ එ් කෙල්ලගේ මෝල්...