කාලෙකට පස්සෙ අාපහු freelancing පටන් ගන්න කියලා ගියා Elance. එතකොට එක upwork site එකට redirect වෙනවා. :dull:
ඊට පස්සෙ ගියා oDesk. එ්ත් upwork එකටම අාවා. :dull:
කමක් නෑ කියලා job post වලට proposal දැම්මා දැම්මා එකක් වත් එන්නෙ නෑ බං :angry:
මචංලා Upwork අැරෙන්න තව හොඳ freelance sites මොනවද...