හැම එකාම කියන්නෙ බල්ලෙක් පැන්නුවොත් බයික් එක slow කරපන් එතකොට බල්ලා නවතිනවා කියලා. එ්ත් මේ ලඟදී බල්ලෙක් මට ඉස්සරහින් ගිය බයික් දෙකටම පන්නැවුවා. මම ඉතින් අරුන් කිව්ව විදිහටම ටිකක් slow කරා විතරයි අර කැ* බල්ලා :angry: අැවිල්ලා කකුල හැපුවා. මට ඔවදන් දුන්න එවුන්ගේ දෙමාපියන් සිහි උනේ එ් වෙලාවෙ...