මචංලා දැන් සතියක විතර ඉඳන් බයික් එක අරන් යනකොට එන්ජිම පැත්තෙන් ටකස් ටකස් සද්දයක් එනවා. Main stand එක ගහලා gear shift කර කර බැලුවා. එ්ත් එතකොට එහෙම සද්දයක් එන්නෙ නෑ.
Bike එක accelerate කරලා යද්දී විතරයි සද්දෙ එන්නෙ.
දන්න කෙනෙක් කියන්න පුළුවන්ද මේකට හේතුව
Bike එක accelerate කරලා යද්දී විතරයි සද්දෙ එන්නෙ.
දන්න කෙනෙක් කියන්න පුළුවන්ද මේකට හේතුව





