1. -333-

    දමිතා වැසිකිලි යන්න දොරේ එල්ලී කෑ ගහලා.. පණු බණ්ඩක්කා, කුණු පරිප්පු කාලා ලෙඩවෙලා…

    ඇතුලේ ඉඳිද්දි බන්ධනාගාර වැරදි කියලා shot එක දරුණුවටම හම්බ වෙයි. රන්ජා උනත් එළියිට අවට පස්සේ නේ කිවුවේ. ඕකිට නම් දස වද දෙනවා ඇති. හිරුණිකා එළියේ, මුන් ඇතුලේ. ඕකේ හිරුණිකා තමා මහින්දලා ගේ නියම hiden ගේම ගහන්නේ.
  2. -333-

    ගුණදාස කපුගේ FLAC

    FLAC කියන්නේ මොකක් ද බං? Thanks
  3. -333-

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    Link ekakwath weda nehe ne bun.. wena match ne yanne
  4. -333-

    Questions Kandy / Dambulla Buffet එක්ක හොද හොටෙල්ස් මොනවද තියෙන්නේ?

    Aliya Resort Earls Regency Amaya Hills The Gran Kandyen Mahaweli Reach Heritance Kandalama Earl's Regent
  5. -333-

    London Bridge is falling down

    Film එක relese වෙලාද?
  6. -333-

    රනිල් වැඩ පෙන්වයි...ලයිට් බිල දැකලා තරු පෙනුනා.. 😭😭😭

    ඔච්චර බිල් එකක් එන්න මීටරේ කුඩු ගහලද? කුඩු ගහල පාවෙ වී ඉන්න එක ලාබයි වගේ light /FAN දාගෙන ඉන්නවට වඩා.
  7. -333-

    උබලගෙ එක්ක සෙට් වෙලා ඉදපු ගෑනු/කෙල්ලො කියපු බේගල්

    මම අයියේ කොල්ලෙක් එක්ක කියල පලවෙනියටම මගේ ජිවිතේ ට ම කථා කලේ ඔයාට අයියේ. මම කවද හරි බදිනවා නම් බදින්නේ, අඩි 6ට වඩා උස, Maths කරපු, 1st class engineering degree එකක් තියෙන, සල්ලි තියෙන, නැවක් තියෙන, කොල්ලෙක් අයියේ. මට මේ ලෝකේ වටේම නැවක යන්න අසයි අයියේ. අපේ තාත්ත මේ සම්බන්දෙ ට කැමති නැහැ අයියේ...
  8. -333-

    Rakshitha bandanagaraya

    Sampuran vistharayak kiriye dala tibba @thanujaka
  9. -333-

    මචන් TAB එකක් ගන්න

    uba mona rate da inne..?
  10. -333-

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    Yako uge SWING eka
  11. -333-

    SAP FICO

    SAP - පෙට්‍රෝලියම් එකට join වෙන්න. ඉන්දියාවේ යවලා නොමිලේ උගන්වනවා.
  12. -333-

    ඒ කාලයේ අපේ ක්‍රිකට් වීරයො - Rare Photos - පරණ මතකයන් ටිකක් අලුත් කරගමු

    දැන් කිවෙනි එකද? හතර ද කොහෙද නේ ද? එකත් හෙන හුටස් පරයක් ගියා වගේ මතකයි. හිරු එකේ රේනෝ ගේ ගැනී කී වැනි එකද?
  13. -333-

    Petrol ivara wenawa

    ඔයා ගහන්නේ නෙළුම් කුළුණ ගාව හන්දියේ තියෙන shade එකෙන් ද ?
  14. -333-

    මේ Cordless phone හදන තැනක් දන්නවද?

    Phone hadana spot wala hadanawa.
  15. -333-

    Doctor Help

    DR DEVANAND JHA - Lanka Hospital DR A.D.K.S.N YASAWARDENA - Goldan Key - Podi ayata ma specialist wecha kenek Meya meyata bari num wena hoda aekenk denawa. (R P Dayasena wage.) DR SOBITHA ATTYGALLE ABEYRATNE - Golden Key DR R.P DAYASENA - Golden key and Asiri DR SHANTHA PERERA - Golden Key and...
  16. -333-

    I phone 14 Event

  17. -333-

    good tyre brand to buy for a Wagon r these days?

    BEST - bridgestone (indunisia) AND DUNLOP Orginal Japan (Hari code ekak tiyenawa dunlop eke num bala la ganna / CODE eka 203 da koheda. sure nehe) Normal Tyre Nexen Maxiss GT Radial Hifly Okkoma yanne 20,000 n uda.. Dan godak aya karanne labama tyre eka dana eka.

    No contents