මුන් තබ සතේකට sure නැහැ බං.
අමු බොරුව කරන්නේ.
බන්දර්වෙලෙන් උදේම එවුව කියනවා. ඊට පස්සේ බඩුත් නැහැ . call answer කරනෙත් නැහැ.
මට ම 5 සැරයකට වඩා උනා. දන්න කීප දෙනෙක් ට ම මන් කියලා උන්ටත් හම්බ උනේ නැහැ.
එකෙක් ට ඔර්දරේ දැම්ම දවසට පස්සේ වීක් එකේ ඇවිල්ල තියෙන්නේ.
මුන්ගේ delivery මම හිතන්නේ කොහෙට හරි...