සමහර forum, වෙබ්සයිට්, fb group, telegram group , etc තියෙනවා, paid members ලට වෙනම section එකක් තියෙනවා. ඒ paid membership level වලට වෙනම acess level තියෙනවා. මෙම්බර්ශිප් level upgrade වෙන්නේ, ඉන්න කාලේ, දාන පෝස්ට්, archivement, forum එකට කොච්චර වැදගත් ද වගේ විදියට. ඒක එක සීන් තියෙනවා.
Youtube...