Normal filling ද? Narves filling ද? Normal වෙන්න ඕන. සාමාන්‍යයෙන් 2500 යි 5000 යි අතර වෙන තැන් වල කරන්නේ.
එහෙනම් බ්රේස් දාන්න මල් කම්බි වගේ නම් ලක්ෂ 4 ක් වත් ගනී, උඩ සහ යට ඇදි දෙකටම. දතක් ගලවන්න උනොත් තව 50,000 ක් ගනී.
වැඩ හොදයි නම් ගාන හතර ගුණයක් උනත් පාඩුවක් නැහැ. මොකද එක තැනකින් අඩුවට කරන්න...