පිළියන්දල පොලිසියේ OIC 20 ලීටර් බූලිය 30,000 ට දෙනවා කියනවා. එක බවුසරෙන් බුලී 20 ලූ ගන්න පුළුවන්. ස්ටොක් තියෙනවද දන්නේ නැහැ. දැන් ඌට customer base එකක් හැදිලා ඇත්තේ. තව කොහෙද පොලීසි දෙක තුනක් දාල තිබ්බා. තලංගම පොලිසියේ connection එකකින් අහපන්.
පොලිස් බඩු sure බං. කවලම් නෙමේ. එදා එන බාවුසරෙන් ලූ...