මුහුද යට රෙස්ටුරන්ට්
මාලදිවයිනේ Rangalifinolhuහි Hilton Maldives Resort & Spa නම් ආයතනට අයත් Ithaa නම් අවන්හල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 5ක් ගැඹුරිනි. මීටර් 5*9 වැනි ඉඩ ප්‍රමාණයක් පුරා පැතිර ඇති මෙම අවන්හල තුලට වරකට මිනිසුන් 14 දෙනෙකුට ඇතුල්වීමේ පහසුකම් ඇත. මෙම අවන්හල ආරම්භ කොට ඇත්තේ...