මචන් මාත් එකඟයි මේ කතාවට.Admin මේ ගැන විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්නම් අපි මේ විදියටම කරගෙන යමු.. කවුරු මොනවා කිව්වත් ගනන් ගන්නෙපා..
සුරංග, ඔයාගෙ ළඟ තියෙන ගීත හා නලීන් ළඟ තියෙන ජෝතිගෙ ගීත හොයා ගන්නෙ ගොඩක් අමාරු ඒවා කියල අපි හැමෝම දන්න දෙයක්.. එක්කෙනෙක් කියල තිබුණා දැන් ඕනිම සිංදුවක් search...