ඔයා ඔය post blank කරනවා කියල කිසිම තේරුමක් නැතුව දාන්න ඕනි දාන්න ඕනි නෑ :oo: මෙතන සමහර සිංදු දහ දොළොස්වතාවක්ම දාල ඇති.. ඔයා දාපු සිංදුවක් ආයෙමත් දැම්මා කියල මෙතන ඉන්න කවුරුවත් මුකුත් කියන්නෙ නෑ.. හැබැයි මෙතනින් ගත්ත සිංදුවක් ඔයා නැවත post කරනවනම් මුලින් up කරපු කෙනාට ස්තුති කරල ඒ ගීතට post...