:baffled: අපෝ බන් එපා වෙනවනෙ මේව දකිද්දි... මමනම් තාම ඔහොම පරිප්පුවක් කාල නැති නිසා accident එකක් වුන ගමන්ම වටවෙලා සුව සැරියට කෝල් කරල එහෙම ගෙනත් යවලත් තියෙනව. මගේම වාහනේකින්නම් අරන් ගිහින් නෑ.. මේ කියන විදියට හොදම දේ සුව සැරියට කතා කරන එක තමයි, ඒත් ඒකත් බයයි බන් මුලින්ම සීන් එක වුන තැනට ගියපු...