ඉගෙන ගන්න වයසක් අදාල කරගන්න එපා, අපි මැරෙනකම්ම ඉගෙන ගන්න දේවල් තියෙනව, උබට ඉගෙන ගන්නනම් ඕන, net එකේ ඕන තරම් courses තියෙනවනෙ university වලින් දෙන, ඒවගෙන් හොද qualifications හදාගෙන අලුතෙන් පටන් ගන්නත් පුලුවන් උබ කැමති පැත්තකින්, අර GT කියල තියෙනව වගේ උබට තියෙන්නෙ ජීවිතේ ගොඩ දාගන්න බැරි වුන එක ගැන...