1. Rahula Kasun

    ක්රිස්තියානි ඵකෙක් බෝම්බයක් අරන් ටැක්සියක ඵද්දි පුපුරලා...

    හම්බ පකෙක් නේද.. ඕකුන්නම් ලෝකෙටම සාපයක්.
  2. Rahula Kasun

    SLT Fiber Optic - Free දෙයිද?

    :dull: ඕකම තමයි අපිටත් වුනේ.. අපිට 12යි ගියේ.. වටේම උන්ට නිකන් සෙට් වුනාඊට පස්සේ
  3. Rahula Kasun

    බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට

    :yes: :yes: :sorry: සිරා කතාව බන්. බහුතරේ වැඩිහිටි සෙට් එක තමයි හදන්න අමාරුම. කොච්චර කිවුවත් වැඩක් නෑ..
  4. Rahula Kasun

    තනියම ට්‍රිප් ගියපු උන් ඉන්නවද?

    :yes: යන්න ඕන බන්, ආසාවක් තියෙනවා තනියම ගිහින් එන්න...
  5. Rahula Kasun

    Questions බලහන් පදින වාහන මේ කෙල්ල පට්ට සල්ලියක් ඇත්තේ !

    :eek: දැන්නම් ලොකු updateඑකක් හරියටම දන්නෙ නෑ මචන්. කොල්ලනම් මගේ account එකේ ඉන්නව, ඉස්සරනම් රටවල් වලත් යනව දෙන්න එකට. ආතල් එකේ හිටිය උන් දෙන්නා..
  6. Rahula Kasun

    පිරිමිකම ලෙෆ්ට්..

    :lol: :lol: lol
  7. Rahula Kasun

    බඩු ගහන අයගෙන් අහන්නෙ.ලෙඩ හැදෙයි කියල බය නැද්ද?

    බඩුවක් ගහල හිතෙන් විදව විදව ඉන්නවට වඩා, ඕක නොගහ හිටියනම් ඉවරනෙ බන්..
  8. Rahula Kasun

    Questions බලහන් පදින වාහන මේ කෙල්ල පට්ට සල්ලියක් ඇත්තේ !

    මෙයා අපේ ගෙදර ආව එක පාරක්, මෙයාගෙ boy friend මං එක්ක SLIIT හිටියෙ same batch. එකම සෙට් එක, එක පාරක් නිවාඩුවට අපේ ගෙදර ආව සෙට් එකම, ඒ දවස්වලනම් UK embassy එකෙ හොද position එකක හිටියෙ. හරි හොදයි බන් කෙල්ල, ලොකු ලයින්නම් නෑ පොඩ්ඩක්වත්. මං දන්නෙ නෑ චරිතෙ ගැනනම්, හැබැයි අපි එක්ක පට්ටම ෆිට් එකේ හිටිය...
  9. Rahula Kasun

    පලවෙනි ගුවන් ගමනේදී තමන්ට Airport දැනුනු හැගීම බෙදාගමුද?

    ටිකක් වෙලා යද්දි කම්මැලී වගේනම් දොර ඇරන් එලියට ගිහින් වරෙන්. එහෙම අවුලක් නෑ...
  10. Rahula Kasun

    මිටි කෙල්ලො

    කපටි එකේ හොදම එක ඉතින්, ඔය කොට කෙල්ලො වටේ යන්නෙත් හරි පාර. මගේ යාලුවෙකුත් සෙට් වෙලා හිටිය ඔය ටයිප් කෙල්ලෙක්, ඒකි නර්ස් කෙනෙක්, කොටයි ලස්සනයි කෙල්ල, අපි එකට පන්ති යන කාලෙ ඉදන් ඒකි මාවත් දන්නව, මේකි මූ එක්ක යාලු වෙලා ඉන්න දවස්වල මාත් එක්කත් messege කරන්න පටන් ගත්ත කෑවද බිවුවද අහ අහ තනි ඇනයක් වෙන්න...
  11. Rahula Kasun

    බණ්ඩා මවුස් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ?

    mouse එක ගැනනම් දන්නෙ නෑ, ඔය brand එකේ keyboard එකක් තියෙනව, තනිකරම ජරාවක් මචන්. ගන්න එපා
  12. Rahula Kasun

    වයසට ගියාම😁✋

    :lol: නම වෙනස් කරාපිය ඩේලි ගහන එකෙක් වයසට ගියාම කියල
  13. Rahula Kasun

    මේක ඇත්තක්

    :rolleyes: in our cases

    No contents