පලවෙනි ගුවන් ගමනේදී තමන්ට Airport දැනුනු හැගීම බෙදාගමුද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ටී කිව්වම අලි ජෝග්ගුවක් ඇදගත්තු ගෑනියෙක් කෝප්පෙකට වක් කලා .. ඔය ටීවී වල පෙන්නන හුරතලේ ඒතන නැහැ.. ලොල්.


    ඒතන ඒයාහොස්ටර්ස් ලා අපිට තමුන්ගේ දරුවන්ට වගේ සලකන්නේ..
    කොන්ෆියුසිස් උනා
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    අවංකව කියපන් ලංකාවට කොච්චර බැන්නත් , කෑගැහුවත් ...
    මව්බිමෙන් ඈත්වෙන කොට දැනෙන හැඟීම දරාගන්න බැරි දුකක්..

    True machan. Puluwan ikmanin wade goda dagena enawa kiyana hageema yata hithatama wadinawa. Wedanawai, sathutai mix wechcha muusala siddiyak bn ekanam.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    උඩට නග්ගද්දි නිකං බඩ කිචිකැවෙනවා වගේද බං 😁
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    1 weni para US giye compniye kunu kamata loke wate karakola transit 3 k ekka thiyana laba ticket 1 k set karala thibbe paya 27 k withara giya US walta yanna ,, doha-> hethru (UK)->Newyork , mona karumayakda kiyala hithuna ,, air port wala bahala next flight 1 alanna duwala paya ganan airport putuwala nidikirala ,, apyata giya wage , flight wala Air hostal ganu ekka arakku illala watha wela,, anika udu guwanata giyama kochara biuwath wadinneth na ,,
     
    • Wow
    Reactions: NaiRobi

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මං එදා පුළුවන් හැම දේම වීඩියෝ කරගත්තා (පළවෙනි ගමන නේ). මං ගිය plane එකේ ගොඩක් සෙනග හිටියේ නෑ. එහා පැත්තේ සුද්දට මාව හෙන වදයක් උනා. ඌ ගිහින් එහා පැත්තේ කවුරුත් නැති සීට් 3 ඒකක වාඩි උනා. මං ගියේ window seat එකක.

    එන්ජිම බොර බොර ගාල ඇදලා කරලා එද්දී බය හිතුනා ඇයි ඉතින් film බලලා තියෙනවානේ take off කෙල වෙන ඒව

    යන්න කලින් BIA එකේදි කෝපි එකක් බිව්වා. බුදු අම්මෝ මේවායේ ගණන් කියලා හිතුනා $17ක් වගේ ගියා කෝපි එකටයි තව මොකද්ද බනිස් එකකටයි

    ලියන්න නම් දේවල් එමටයි. මේ phone එකේ ඉඳන් ලියන්න අමාරුයි
    ithuru tikath liyamu
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    මුලින්ම ගියේ tournament එකකට. පට්ට අසාවෙන් ගියේ. plane එකට ගියාම sir කියපු seats වලට ගියා. කියපු විදියට බෙල්ට්ස් දාගත්ත. toffee serve කරා tray එකක. අපි එක එක ගත්ත. ඒ පාර මු හිනා වෙලා tray එකේ තිබ්බ toffee ටික ඔක්කොම දුන්න අපිට. බයක් තිබ්බ කට්ටියව මග හැරෙයි කියලා. සෙට් එකම එකට හිටියේ එක නිසා.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ටිකක් වෙලා යද්දි කම්මැලී වගේනම් දොර ඇරන් එලියට ගිහින් වරෙන්. එහෙම අවුලක් නෑ...

    OK
    HU51Tmk.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,401
    113
    - උඩරට -
    ඔලුව කැරකුනා , වමනෙට ආවා, CTB බස් එකක යනවා වගේ දැනුනා, දඩ දඩ ගාලා සද්දේ ආවා - බයේ හිටියේ දැන් කඩා වැටෙයි කියලා 🤣
    කිරිබත් දුන්නා කන්න

    පලමු ✈ ම එපා උනා 😂

    😂 * මිහින් ලංකා * 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    තායි එයාර් එකේ 25ml ශොට් එකයි දුන්නේ.වීදුරුව අරගෙන ගිහින් ඉල්ලගෙන බිව්වා තව 50ml...නොදොමකින්...සාඩිකා සාඩිකා කියනවා විතරයි. 😂
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ශ්‍රී ලංකන් එයාර්ලයින් කියන්නේ ගුබ්බෑයමක් . සත 5කට විස්වාස කරන්න බෑ ඕකුන්, දේශපාලන ගොට්ටෝ ටිකක් ඉන්නේ. කිසිම වෘත්තිය සුදුසු කමක් නෑ. අර Condor ප්ලේන් එක ඩොලර් 50 කට නවත්තගෙන ඉඳලා, ඕකේ මැනේජර් ලක්ෂ 30ල් මාසේ පඩි ගන්නවා. අර ජෙට් ලැග් වෙච්ච සුද්දා ප්ලේන් 3ක ඇවිත්, ටැක්සිය ගියා කියලා ආයේ හරවලා යවලා, ප්ලේන් පරක්කු වෙන්නේ නැද්ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,780
    87,209
    113
    ආශ්චර්යමත් රටක
    ජනේලේ අයිනෙ වාඩිවෙලා ජනේලෙ අරිනවා එහෙම නෙමෙයි ඔන්න

    ඊළඟ එකේ දායි ජනේලෙ අරින්න හැදුව ගමේ පරණ සීටීබී බස් එකේ ජනේලෙ අරිනවට වඩා අමාරුයි කියලා. අල්ලන අන්ඩත් කැඩිලා, බැරිම තන අතෑරල දැම්මා. මහලොකුවට ටීවී එකේ කියෙව්වට ජනේලෙ අරින අන්ඩත් කැඩිලා. 🤭
     
    • Haha
    • Sad
    Reactions: imhotep and NaiRobi