1. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    උඹ වරෙං සර්විස් එකට..
  2. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නෑ මිනිහෝ උකස් මධ්‍යස්ථාන..
  3. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අයිසොලේටඩ් බිස්නස් එකකට එහෙම කරන්න බෑනේ මිව්
  4. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් කඩ 30ක් දාගන්නවා කොහොමහරි
  5. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    සාරට දාල දෙන්න ඇහුවම එපා කිව්වා..
  6. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    උබනේ මිනිහෝ ip.. වෙන කවුද
  7. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කඩ 100 බලපත්‍රෙ මං ලග තියෙන්නේ.. තාම කඩ 8යි තියෙන්නේ.:dull: තව තුනක් මේ මාසේ ඕපන් කරනවා.. එච්චර තමයි..
  8. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    හෝමගමෙන් බඩු කඩයක් දාල දෙන්නං කෙල්ලට කරන්න කියපං..කැමතිද?
  9. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නෑ මිනිහෝ එහෙම නෙමෙයි කිව්වේ.. උඹ අයින් වෙන්න මාස් තුනකට කලින් කම්පැනි එකට ඒ බව දැනුම් දෙන්න ඕනේ...
  10. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අපේ කෙල්ලට කිව්වේ එහෙනං තොගේ කෙල්ලට කියපං මිනිහෝ.. තෝයි මායි එකගෙයි කනවද?
  11. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අපේ කෙල්ලට කිව්වේ උඹගේ දුවටද?
  12. Red_frame

    Deviyek innawa kiyala ubala wishvasa karanawada ??

    තමන්ට ගස් නගින්න පුළුවන් නං පොල් කඩන්න මිනිස්සු ඕනේ නෑනේ මිනිහෝ අන්න ඒ වගෙව් තමයි ඔය කතාවත් තමන්ට පුළුවන් නං දෙයියන්ගෙන් ඉල්ල ඉල්ල ඉන්න අවශ්‍ය නෑ.. බැරි එකා දෙයියෝ දෙයි කියල බලං ඉන්නවා.. මම අදහන්නේ එක්හැම්ස්‍ටර් සොන්න ගෝඩ් විතරයි..
  13. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නෑ එහෙම නෑ හැබැයි 3 months notification දෙන්න ඕනේ..
  14. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නෑ..සර්විස් එකකට..
  15. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    විශ්වාසවන්ත කෙනෙක් ද?
  16. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අහ්හ් නවතින්න දෙන්න පුළුවන්. කෑම නං දෙන්න බෑ හැබැයි..
  17. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නුවර නෑ.. මෙහේ නං තියෙනවා
  18. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    Cv එකක් pm කරන්න කියපං..
  19. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පොල්ගස්ඕවිටම තමයි.. ගානක් හිතුවේ නෑ 40ක් 45ක් වගේ දෙන්නං.. වාහන ගැන පොඩි දැනුමක් තියෙනවා නං ඇති..

    No contents