~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
කඩ 100 බලපත්‍රෙ මං ලග තියෙන්නේ..
තාම කඩ 8යි තියෙන්නේ.:dull:
තව තුනක් මේ මාසේ ඕපන් කරනවා..
එච්චර තමයි..

saratai matai kadayak dala denna mame.
api denna kade karan sathutin wasaya karannam.
habai salli nam denna widiyak na oyata.
sarata shampoo ganna thiyanawane :D
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කඩ 100 බලපත්‍රෙ මං ලග තියෙන්නේ..
    තාම කඩ 8යි තියෙන්නේ.:dull:
    තව තුනක් මේ මාසේ ඕපන් කරනවා..
    එච්චර තමයි..

    එහෙනම් ලංකාව පුරාම ඕපන් කරපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    saratai matai kadayak dala denna mame.
    api denna kade karan sathutin wasaya karannam.
    habai salli nam denna widiyak na oyata.
    sarata shampoo ganna thiyanawane :D
    අර රවුම් කඩේ වගේ තේ කඩයක් දාපන් :P සාරට තේ හදන්න කියපන් උඹ කැෂියර් එකේ හිටපන්. අපි එන්නං සාරගෙන් තේ බොන්න :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    saratai matai kadayak dala denna mame.
    api denna kade karan sathutin wasaya karannam.
    habai salli nam denna widiyak na oyata.
    sarata shampoo ganna thiyanawane :D

    සාරට දාල දෙන්න ඇහුවම එපා කිව්වා..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කඩ 100 බලපත්‍රෙ මං ලග තියෙන්නේ..
    තාම කඩ 8යි තියෙන්නේ.:dull:
    තව තුනක් මේ මාසේ ඕපන් කරනවා..
    එච්චර තමයි..

    ඔය බඩු කඩ කිවුවේ මැශින් අරවා මේවා කුළියට දෙන තැන් නේද?

    ඒවට බලපත්‍ර ගන්න ඕනිද?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අර රවුම් කඩේ වගේ තේ කඩයක් දාපන් :P සාරට තේ හදන්න කියපන් උඹ කැෂියර් එකේ හිටපන්. අපි එන්නං සාරගෙන් තේ බොන්න :yes:

    thaththai,duwai wage thiyei 2na kade karanakota :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය බඩු කඩ කිවුවේ මැශින් අරවා මේවා කුළියට දෙන තැන් නේද?

    ඒවට බලපත්‍ර ගන්න ඕනිද?

    නෑ මිනිහෝ උකස් මධ්‍යස්ථාන..