එ ඔයා දන්න තරම...ලමයි නොදන්නෙ නැහැ එවා..
ලංකාවෙ පාසල් වල කවුන්සිලින් නැහැ..තිබ්බත් ඉන්නෙ ටීචර් කෙනෙක්ම තමයි..ප්‍රොෆෙශනල් කෙනෙක් නැහැ..එහෙම කෙනෙක් ආවත් ටික කාලෙකින් එයාවත් ටීචර් ලා තමන් ට අවශ්‍ය විදිහට වෙනස් කරගන්නවා...
හුගක් පොඩි ලමයි උනත් ඔවා දන්න අවස්තා තියෙනවා..