පුංචි දගකාරියක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දිලෙන නිල් දෙනුවන් හෙලන මුදු බැල්මන්
    ගලයි මුදු සිනාවක් දෙතොල් පෙති අතරින්.
    ඔබේ එ කතාවත් ගලන දිගු වරලසත්
    සිහිකලා මට පුංචි දගකාරියක්..

    මම උදේ හවස ඔෆිස් යන එන පාරේ ඉන්නවා අවුරුදු තුනහ මාරක හතරක විතර චූටි දඟමලු දෙකක්..:D
    කොන්ඩේ එහෙම හෙන දිගයි. නිතරම අවුල් කරගෙන පාර පුරාම දුවනවා හයියෙන් හිනා වෙවී කෑ ගගහ..:yes:
    වෙලාවකට රණ්ඩු වෙලා අඬනවා..:rofl:
    මට උන් දෙන්නව මැවිලා පේන්න ගත්තා මේක කියෙව්වාම..:love:
    පට්ට..;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දිලෙන නිල් දෙනුවන් හෙලන මුදු බැල්මන්
    ගලයි මුදු සිනාවක් දෙතොල් පෙති අතරින්.
    ඔබේ එ කතාවත් ගලන දිගු වරලසත්
    සිහිකලා මට පුංචි දගකාරියක්..

    මම උදේ හවස ඔෆිස් යන එන පාරේ ඉන්නවා අවුරුදු තුනහ මාරක හතරක විතර චූටි දඟමලු දෙකක්..:D
    කොන්ඩේ එහෙම හෙන දිගයි. නිතරම අවුල් කරගෙන පාර පුරාම දුවනවා හයියෙන් හිනා වෙවී කෑ ගගහ..:yes:
    වෙලාවකට රණ්ඩු වෙලා අඬනවා..:rofl:
    මට උන් දෙන්නව මැවිලා පේන්න ගත්තා මේක කියෙව්වාම..:love:
    පට්ට..;)

    මේක නම් මේ කොල්ලෙක් කෙල්ලෙක් ව දැකලා..ලියලා ඉල්ලපු එකක්.....:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක නම් මේ කොල්ලෙක් කෙල්ලෙක් ව දැකලා..ලියලා ඉල්ලපු එකක්.....:P

    හුටා.. මම හිතුවේ චූටි ළමයෙකුට ලියපු එකක් කියලා..:lol:
    මම ඒත් බැලුවා පාරමි පුරන්නේ මොන මගුළකටද කියලා..:rofl:
    මම අර පොඩි දෙන්නගේ මීටරෙන් හිටිය නිසා වෙන්න ඇති මේකත් ඒ දෙන්නට ආදේශ කරගෙන විකාරයක් උනේ..:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කරුණාකර අපේ මිත්‍රයාට කැමති කවියක් ලියාගන්න දෙන්න.
    ඉරිසියයි නම් අගේන්ස්ට් එකට ත්‍රෙඩ් එකක් දාන්න.
    කොන්ද ප්‍රශ්නයක්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාර ලස්සනයි අක්කා මන් දැකපු ලස්සනම නිසදැස :love::love:
    ලස්සන තේමාවක් :love:
    දිගටම ලියමු අපේ කවිකාරිය ;)


    රේප් දෙන්න බැලූ :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාර ලස්සනයි අක්කා මන් දැකපු ලස්සනම නිසදැස :love::love:
    ලස්සන තේමාවක් :love:
    දිගටම ලියමු අපේ කවිකාරිය ;)


    රේප් දෙන්න බැලූ :(

    තැන්කියු මල්ලි..
    රේප් බලන් නෙමෙයිනේ ලියන්නෙ.....
    කමෙන්ට් බලන් ලියන්නෙ:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තැන්කියු මල්ලි..
    රේප් බලන් නෙමෙයිනේ ලියන්නෙ.....
    කමෙන්ට් බලන් ලියන්නෙ:D

    ඔව් ඉතින් ඒවුනාට මේකේ වැටෙන ත්‍රෙඩ් එකක් අගය කරන්න තියෙන්නේ කමෙන්ට් සහ රෙප් විතරනේ
    ඒකත් කරගන්න බැරිඋනාම හිතට පොඩි දුකක් එනවා
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    හදවතේ සුසුම් හමුවන අවකාශයේ
    නුඹද නොමැතිව මාද නොමැතිව........
    ඉක්බිති,,,,
    වියත් සභාව මැද සිටගෙන
    සිටියේය,
    අසරණව,,,,,
    මගේ ආදරය ගල් ගැසී

    Save
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    නොනිදයි නගරය,
    නුබ උණුසුමට තුරැලු වී හිදින අතර
    නුබත්
    මමත්
    ඇවිද ගිය මාවත්
    නිස්චලය බෙහෙවින්
    ඉදහිටක පමණක් විදුලි ඇස් දල්වාගත්
    මොටෝ රථයක්
    තනි මකයි මහ මග,,,,
    නියෝන් එළියට නොපරදින සද කිරණ
    සිපගනී තැන තැන නුබ මා සිටි නොසිටි
    හැම තැනම ,,,,
    සුසුමක් හෙලමි බරැති
    අවසන් වතාවටත් හැරි බලමි
    නුබ ලියු කවි තවමත් හිත නිවද්දී
    පැටලුණු පයට දොස් නොකියම
    හීන් වැහි පොදේම නික්ම යමි,,,,

    Save