1. GuneBhai

    Saw a good creature movie Sinhalayo!

    tiya ganin utto....
  2. GuneBhai

    මම 5000%ක් එකඟයි - ගෝඨාභය ..

    රනිල්ට කොරන්න පුලුවන් ඉටි ගෙඩියක් නෑ බන්. මුන්ව නටවන්නෙ එම්බසි දෙක තුනකින්. දන්නො දනිති ඒ මොනාද කියලා. රනියාත් නිකන් පඹයෙක් විතරයි. කොළඹ හතේ නෝනා මහත්තුරැන්ට පින්සිද්ද වෙන්න රනියා යූඇන්පියේ නායකයා වෙලා ඉන්නෙ....
  3. GuneBhai

    Allion240 help

    ටීක් පැනල් මාකර්ට් වැඩියි. හැබැයි ඉතින් ඒකෙ පෙනුම ඇර වෙන දෙයක් නෑ. වාහෙන් මයිලේජ් එක වැරදි. දැනට 130000 වත් දුවලා ඇති. ගාන වැඩි උනාට උඹටත් ඒ ගානටම දෙන්න පුලුවන් නිසා අවුලක් නෑ.
  4. GuneBhai

    මත්තලට වඩා හොඳ එකක්...

    තියෙන එකේ අඩුපාඩු හදන් නැතුව කොලේ වහලා දෙන්න යන්නෙ.
  5. GuneBhai

    මත්තලට වඩා හොඳ එකක්...

    වරාය ත්රීකුණා‍මලේ, එයාපෝර්ට් එක පලාලි. තව අඩු මොනවද මන්ද?
  6. GuneBhai

    මම 5000%ක් එකඟයි - ගෝඨාභය ..

    මේකට නම් ගොඩාක් රිදේවි.
  7. GuneBhai

    Podi minissu ganne loku phone!

    :lol::lol::lol::lol: eka atta utto.... math dakala tiyenawa :lol::lol::lol::lol:
  8. GuneBhai

    උත්තරේ දන්නේ කවුද..?

    කියපල්ලකෝ
  9. GuneBhai

    මත්තලට වඩා හොඳ එකක්...

    ඉතින් කස්ටිය කෑ ගැහුුවේ මත්තල හදන කොට ගුවන් තොටුපල දෙකක් මොකටද කියල. දැන් කියපල්ලා බලන්න පලාලි වැඩිදියුණු කරන්නෙ ඇයි කියලා? දෙමළුන්ට චෙන්නයි යන්නද?
  10. GuneBhai

    ආණ්ඩුවේ උන්ට මොලේ කියල කලඳක් නැහැ

    උඹේ රෙද්ද උස්සපන් එතකොට පෙන්නන් නන්....
  11. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    නිවන් දකින්න බුදු වෙන්න ඕනිමයි කියල තියෙනවද?
  12. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    ඒකට බුදු හාමුදුරැවන්ගෙ සම්බන්ධයක් නෑ.
  13. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    අපේ අරමුණ 100% සම්පූර්ණ වෙන එක නෙමේ නිවන් දකින එක. අර නයා ගැන දේශනා කලේ අවස්තාවෙ හැටියට හැඩ ගැහෙන්න කියල. උඹට ඕනි නන් මචන් බුදු වෙන්න පෙරැම් පුරපන්. මට ඕනි නිවන් දකින්න විතරයි.
  14. GuneBhai

    ඔයාගේ ගම කොහෙද ..?

    හැට වත්ත.
  15. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    බහුතරයකට පින් ලබන්න සුලු තරයකට පව් කරන්න වෙනවා. ඒක තමයි කැප කිරීම.
  16. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    බුදු හාමුදුරැවෝ කොහේවත් කියල තියෙනවද 100% සම්පූර්ණ වෙන්න කියල ගිහියන්ට. අවස්තාවේ විදියට හැඩගැහියන්. අනිවා. බුදු හාමුදුරැවො ගිය පාරේ ඔක්කොටම යන්න බෑ. යන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි. ඒකයි බුදු හාමුදුරැවො අපිට යන්න තව පාරක් පෙන්නුවේ.
  17. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    මහින්ද පට්ට ෆේල් නන් බන් රනිල් මොකෙක්ද? ඔය ඔක්කොම එකයි කතා කියන්නෙ රනිල් වාදියො තමයි. ඔක්කොම හොරැ නන් හොරැ අතරින් ‍හොද එකෙක් හොයාගන්න ඉගෙන ගනින්.
  18. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    ඌ ඊළග ආත්මෙවත් ගොඩයයි. උඹ හැමදාම සංසාරෙ කැරකැවි කැවි ඉදී වගේ... ගුඩ් ලක්...
  19. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    බුදු හාමුදුරැවො ගිය පාරෙ නෙමෙයි. බුදු හාමුදුරැවො කියපු පාරෙ පලයන්. එතකොට හරි.
  20. GuneBhai

    බෞද්ධ පරීක්ෂණය

    මුන් මේ බුදු පිළිම වලට වැදලා බෞද්ධයෝ උන උන් බන්. බුදු හාමුදුරැවො කිව්ව දේවත් දන්‍නෙ නෑ.

    No contents