යෝජනා අංක – 6
සමස්ත ලාංකික සමාජය තුළ සාමය ගොඩනැගීම පිණිසත් සාරධර්ම ස්ථාපිත කිරීම සඳහාත් සුදුසු කුළදරුවන් සසුන්ගත කිරීමටත්, කැපකරුදායක ක්‍රමයක් තුළින් අධ්‍යාපන ආදී පහසුකම් සැලසීමටත් පියවර ගැනිම.
ත්‍රෛනිකායට අයත් සියළු නිකාය හා පාර්ශ්වයන් විසින්, විහාරස්ථාන කේන්ද්‍රකොටගෙන, ශාසනයට කැපවන...