Amana Bank - ගැලපෙන්නෙ නෑ, බිස්නස් වොලියුම් එක ලොකු නම් සහ ඇඟේ කෑල්ලක් අඩු නම් හොඳයි. නෝම්බි කාලෙට බුල කෙලිනවා
Bank of Ceylon - රජයේ එකක්, වැඩත් ඒ වගේ මෙලෝ රහක් නෑ. ණය ගන්න හොඳයි
Bank of China - අපි අඩු කුලේ මේවා රදල
Cargills Bank - මම ආසම බැංකුවක්, ඩිබෙට් කාඩ් එකට KFC 25% ක් ෆ්‍රී, ඊයෙත්...