TRC එක දෙන්න යන්නේ සිංහලුන්ට පැනි බේරෙන්න(M3
ශ්‍රී ලංකා ෆේස්බුක් පරිවර්තන සමූහය කිව්වහම කාටත් මතක් වෙනවා ඇත්තේ පහුගිය දවස් වල සමාජ මාධ්‍ය වාරණයත් සමගම පුවත්පත් ගවන්විදුලි වැඩසටහන් මගින් කරලියට ආපු සංවිධානයක් ගැන.ඉතිං මේ සංවිධානය මීට ප්‍රථම Facebook ,Google Translate වගේ සමාජ මාධ්‍ය ජාල වෙබ්...